Monday, August 23, 2010

බිතුසිතුවම් ගැන සොයන්න කණ්ඩායමක් සීගිරියට


සීගිරි බිතුසිතුවම් දුර්වර්ණ විම පිළිබඳව සොයා බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද දිනයේ සීගිරිය බලා පිටත්ව යාමට නියමිතය. හෙට දිනයේ සිට සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව පුරාවිද්‍ය කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කල බවයි වාර්තා වන්නේ.