Tuesday, September 14, 2010

සුස්මිතා රහසක් හෙලි කරයි

බොලිවුඩ් සිනමාවේ සිටින සුරුපිනිය සුස්මිතා සෙන් මුලින් කිසිදා විවාහ නොවන බව පැවසුවත් ඒ සියල්ල වෙනස් කරමින් ලගදිම විවාහ දිවිය‍ට එලබෙන බව අනවරනය කර ඇත.තවමත් ඇය විවාහ වන්නේ කා සමගදැයි මාධ්‍ය‍‍යට අනාවරණය කිරිම‍ට ඇය අකමැත්තෙන් පසුවන බවයි වාර්තා වන්නේ.ඇය විවාහ විම‍ට තිරණය කරද මේ වන වි‍ටත් ඇය දරුවෙක් අරන් හදා ගන්නා බවයි වාර්තා වන්නේ.

Thursday, September 9, 2010

මවින් සිල්වාට නැවත සිය තනතුර

ගරු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් අචාර්ය මර්වින් සිල්වා තාවකාලිකව ඉවත් කර අතර,ඉන් පසුව පැවැත් වු පර්යේෂණ වලින් හෙලිවුයේ  මර්වින් සිල්වා මහාතා නිර්දේශි බවයි.එමෙන්ම ජනාධිපතිවරයා විසින් අත්හිටවනු ලැබු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේම නැවත පිහිටවු බවද ජනාධිපති මධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

Friday, September 3, 2010

මේක්සිකෝ තෙල් කාන්දුව

මෙම තෙල් කාන්දුව පිළිබඳව පසුගිය වකවානුවේදි වැඩි වශයෙන් කත‍ා බව වුවද මැත කාලිනව සියලු දෙනා‍ට මේ පිළිබඳව අමතක වී තිබිනි.සමහර විට හිතා මතා අමතක කරා විය හැක. කේසේ වෙතත් මේක්සිකෝ වේරළ තිරය ආසන්නයේ සිදු වු තෙල් කාන්දුව එම තෙල් ලිද අවරණය වන සේ පියනක් ආකාරයට වැස්මක් භාවිත‍ා කර තෙල් කාන්දුව වැලැක්වුවද ඊයේ දිනයේදි එම ප්‍රදේශයේදිම තවත් තෙල් කාන්දුවක් සුදුවි ඇති බව වාර්තා වෙනවා.

Wednesday, September 1, 2010

විශ්ව රෑ රුජින මෙක්සිකෝවෙන්


විශ්ව රෑ රුජින 2010 තරගය ඇමරිකාවේ ලාස්වේගාස්හි හෙවාඩාහි පැවැත්වුයේ ඉකුත් 23 වැනිදා රාත්‍රියේය.මේ සඳහා තරගකාරියන් 83 දෙනෙකු සහභාගි වු අතර ඒ අය අතර ශ්‍රි ලංක‍ාවේ ඉංසක‍ා මධුරසිංහද විය.2009 වසරේදි විශ්ව රූ රුජින බවට පත්වුයේ වෙනිසියුලාවේ නියෝජනය කර ස්ටෙෆානිය‍ා ෆර්නැන්ඩස් විසිනි.