Tuesday, August 31, 2010

මවින් සිල්වා නිදොස් කො‍‍ට නිදහස්

පසුගිය දිනක රජයේ සේවකයෙක් ගස් බැදිමේ සිද්ධිය හේතුවෙන් වැරදි කරු වු ඇමති මවින් සිල්වා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බවයි වාර්තා ව්න්නේ.සන්ධන මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ ගස් බැදිම‍ට ලක් වු රාජ්‍ය නිලධාරියා හා ඇමතිවරයා සියලු රාජ්‍ය නිලධාරින්‍ට සිය වගකිම් මතක් කර දිමේ අරමුණින් මෙම සිද්ධිය සිදු කර ඇති බවයි.

Monday, August 30, 2010

වසර 18 ක‍ට පසුව ශ්‍රිදේවි අමිතාබ් හමුවෙයි



බොලිවුඩ් සිනමාවේ වඩාත් දිදුලන තාරකාව බව‍ට පත්ව සිටි සුරුපි නළි ශ්‍රි දේවි නැවතත් බොලිවුඩ් තිරය මත සුන්දර දසුන් මවන්න‍ට සුදානම් වන පුවතක් වාර්තා වෙනවා.ඒ බොලිවුඩ් සිනමාවේ ප්‍රතිමුර්තිය බදු වු බිග් බී සමග විම තවත් සුවිශේෂි කරුණක්.ලගදිම බිග් බී˜ චිත්‍රප‍ටයෙන් අලුත්ම චරිත තුළින් සිනමා ප්‍රේක්ෂාකයන්ගේ හදවත‍ට පැමිණෙන චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතට පැමිණෙන චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතට පැමිණෙන ශ්‍රි දේවි සහ අමිතාබ් නැවතත් කතා බහ‍ට ලක්වන චරිත බව‍ට පත්වනු ඇත.

Friday, August 27, 2010

ටෙනඩුල්කාගේ ලේ සාක්ෂිය



ලෝව සියලු දේ බිහිවන්නේ ලෙයින් නම් ලෙයින් අත්සන් කරන දේට වඩා ලේ සාක්ෂි දරන දේ‍ට වඩා තවත් සාක්ෂියක් ලොව තිබේද? මේ ලේ සාක්ෂිය තම ජිවිත කතාවේ  පිටු 852කින් යුත් පොතේ එක් පිටුවකට ගෙන එන්න‍ට සුපිරි ඉන්දිය ක්‍රිඩක සචින් ටෙන්ඩුල්කා පියවර ගෙන තිබේනවා කියුවෙත් එය පුදුමයට කාරණයක්.පිටු 852 පුරා දිවයන  මේ විශාල ජිවිත කතා පොතේ මුද්‍රණය කිරිම‍ට ඔහු සමත් වි තිබේනවා.මේ විශාල පොතේ එක් පිටුවක් මීටර භාගයක් පමණ උසකින් හා පළලකින් යුක්ත වෙනවා.

Thursday, August 26, 2010

දෙවියන්‍ට මේවා පෙන්නේ නැද්ද?


හලාවත මුන්නේෂ්වරන් කාලි කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පුජාවට විරෝධය පලකරමින් ජාතික සංඝ සම්මේලනය විසින් සුදානම් කර තිබු විරෝධතා ව්‍යාපාරය‍ අධිකරණ නියෝගයෙන් අත්හිටවු බවයි වාර්තා වන්නේ.මේම පුජාව සිදුකිරිම සඳහා වාර්ෂිකව එළුවන්, කුකුළන්,වැනි  සතුන්ගේ බෙලි කැපිම  සිදු වන බවයි අනාවරණය වි ඇත්තේ.ඊයේ දින වන විට එළුවන් 300 දෙනෙකු පමණද කුකුළන් රුසකගේ බෙලි කපා මර‍ා දමා තිබු බවයි වර්තා වන්නේ.

‍ප්‍රියංකාගේ අලුත් මුහුණුව‍ර


2000 වසරේදි ලෝක රෑ රුජින කිරුළ දිනාගැනිමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවට පිවිසි ප්‍රියංක‍‍ා චෝප්ර‍ා මේ වන විට ලෝකයේ සැම දේනාගේම ආදරය‍ට ප්‍රත්‍ර විම නොරහසකි.මේ ලබා ඇති ජනප්‍රියතාවය හේතුවෙන් ඇය මේ වන විට බෝහෝ සමාජ සත්කරයන් සඳහ‍ා දායකත්වය සපයන බවයි වාර්තා වන්නේ.

Tuesday, August 24, 2010

ග්‍රික සම්බවයක් ඇති ජෙනිෆර්


ජෙනා‍ෆර් ග්‍රික සම්බවයක් ඇති නිලියක් මෙන්ම අධ්‍යක්ෂවරියක් ද වෙයි.ඇය ග්‍රික සම්බවයක් ඇති කාන්තාවක් විමද විශේෂයකි.ඇය නිළියක් ලෙස සිනමා දිවිය‍ට ඇතුල් විමට පෙර වේටර්වරියක් ලෙස සේවය කර ඇති බව ඇය සම්මුඛ සාකච්චාවකදි මාධ්‍යයට හෙලි කර ඇත.1933 දි  Lrperechaun චිත්‍රපටයේන් සිනමා දිවියට එක්වු ජෙනිෆර් සිනමා ක්ෂේත්‍රයේ ධනවත්ම කාන්තාවන් අතර 10 වැනි ස්ථානය හිමිකරගෙන ඇති

Monday, August 23, 2010

බිතුසිතුවම් ගැන සොයන්න කණ්ඩායමක් සීගිරියට


සීගිරි බිතුසිතුවම් දුර්වර්ණ විම පිළිබඳව සොයා බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද දිනයේ සීගිරිය බලා පිටත්ව යාමට නියමිතය. හෙට දිනයේ සිට සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව පුරාවිද්‍ය කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කල බවයි වාර්තා වන්නේ.

Sunday, August 22, 2010

බෝල්‍ට් පරාදයි


ලොව වේගවත්ම මිනිසා දුවද්දි පරාජය කළ හැකිද?ඒත් ඔහු මිට පෙර දුවද්දි දැවි ගිය ක්‍රිඩකයෙකු ලෙස නම් ස‍ටහන් වු බවයි වාර්තා වන්නේ.ඒ ඔහු සහභාගි වු ක්‍රික‍ට් තරගයකදි.ඉන්දිය ක්‍රික‍ට් නායක ක්‍රිස් ගේල්ගේ පන්දුවක් හමුවේ තමා‍ට නුපුරුදු ක්‍රිඩාවක හයේ පහරක්  එල්ල කර මෙම වේගවත්ම මිනිසා තමාට නුපුරුදු අංශයක් වු ලකුණු කරා දිව යැමේදි දැවිගිය බවයි වාර්තා වන්නේ.

දැන්විම් කලාවේ ප්‍රබලයා බවට කරීනා පත්වෙයි


පසුගිය අවුරුදු කිහිපය තුලදිම ‍බොලිවුඩ් සිනමාවේ ටොප් 10 නිළි ලැයිස්තුවේ ඉදිරි ස්ථානයක් ලබා ලත් කරීනා තවත් සුවිශේෂි ස්ථානයක් ලබ‍ා ගැනිමට වාසනාවන්ත වි තිබේනවා.2009 වසරේදි රුපවාහිනි කාලය තුල වැඩිම දැන්විම් ප්‍රමාණයක‍ට පෙනි සිට ඇත්තේ කරීනා බවයි වාර්තා වලින් හෙලිවි ඇත්තේ.

Saturday, August 21, 2010

අනේ අපේ සිගිරිය

සීගිරි ලදුන්ගේ සිතුවම් මත පසුගිය සිකුරාදා සිදු කළ රසායනික ආල්පණයක් හේතුවෙන් මේ වන වි‍‍ට එම සිතුවම් බොදවී ගොස් ඇති අතර සුදු පුල්ලි මතුවි විකෘති තත්වයක්ද මතුව ති‍‍‍ෙබ්.චිත්‍ර සංරක්ෂණය කිරිමේන අරමුණින් මෙම රසානික ආලේප කරන ලද්දේ බෝහෝ පරක්ෂණ සිදු කිරිමෙන් පසුව බවත් එහෙත් මෙවැනි බලපැමක් ඇති වන බව බාලපොරෙත්තු නොවු බවයි වර්තා වන්නේ.

Friday, August 20, 2010

විවෙක් ඔබරෝයි උසාවි යයි


මෙහුට‍ මේසේ උසාවි යාම‍ට සිදුවුයේ 2003 වසරේදි මෙහෙතා සමාගම සමග ඇතිකරගත් ගිවිසුමක අතුරු ප්‍රතිපලයක් ලෙසයි.විවෙක් විසින් මෙහෙතා සමාගම සමග එක්වි කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වේදිකා සංදර්ශන කිහිපයක් පැවැත්විම‍ට එකග වී තිබුනත් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව පවසා එ‍යින් ඉවත් විම‍ මේසේ උසාවි යාමට හේතුව වුනා

Thursday, August 19, 2010

සුරාජ් තරග තහනමක් සගේ‍ට අවවාධ


දඹුල්ල ක්‍රිඩාංගනයේදි පසුගිය 13 වැනිදා ඉන්දියාව‍ට එරෙහිව පැවති තරගයේදි වි‍ෙර්න්ද්‍ර ශොවාග් ,කුණු 99 ලබා සිටියදි සහ ඉන්දිය‍ාව‍‍ට ජයග්‍රහණය සඳහා ලකුණක් මදිවු අවස්ථාවේදි හිතාමතා පන්දු යැවිමෙන් ශෙවාග්ගේ ශතකය අහිමි කළ බවට චෝදනා ලද පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිවි තරගයක් තහනම් කර තිබේ.ඒ සමගම එම තරගයට ක්‍රීඩා කිරිම වෙනුවෙන් සුරාජ් රන්දිව්‍‍‍ට ගෙවනු ලබන තරග මුදල සම්පුර්ණයෙන්ම කපා හැරිම‍ට ලංකා ක්‍රිකට් අතරු කමිටුව තීරණය කර ඇත.

Wednesday, August 18, 2010

යුවරාජ්‍‍ට ලංකාවේදි ‍ඩෙංගු හැදිලා නැහැ

ඉන්දියා වේ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක යවරාජ් සිං ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඩෙංගු වැලදි ඇති නිසා එක් දින තරගාවලියෙන් ඉවත් වන බව ඉන්දීය ක්‍රික‍‍ට් පිලේ නායක දෝණි මාධ්‍ය හමුවේදි කියා සිටියා.නමුත් වෛද්‍ය පර්ක්ෂණ වලින් හෙලි වුයේ. යුවරාජ්‍ට වැලදි ඇත්තේ වෛයිරස් උණ තත්වයක් පමණක් බවයි.

ප්‍රියංකා සහ රන්බිර් ගේ හමුව


සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ කඩවසම් රන්බ්ර් කපුර් ප්‍රධාන චරිතය සඳහා යොදා‍ ගෙන අන්ජානා අන්ජානි (Anjaana Anjaanee) නමින් නවතම හින්දි චිත්‍රප‍ටයක් නිෂ්පාදන වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රප‍ටය නිෂ්පාදනය කර ඇත්තේ සජිත් නදීවාලා විසින්

Tuesday, August 17, 2010

ජුලියා රොබර්ට්ස් හින්දු ආගම වැළඳ ගනී


42 හැවරදි ජුලියා ෆියෝනා රොබර්ට්ස් නිළියක් වශයෙන් ලොව වඩාත් අවධානයක් දිනා ගත්තේ 1990 දී Pretty women හී රගපැමේනි. ඇය 2001 දී හොදම නිළියට හිමි ඔස්කා සම්මානයද දිනා ගත්තාය.2002 සි‍ට 2006 දක්වා කාලය තුල වැඩිම මුදලක් අයකරගත් නිළිය වුයේද ඇයයි.

ලෝක වෙළඳ මධ්‍යස්ථාන සැගවුනු රහස්


ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වි විනාශ වු ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටි භුමියේදි විමර්ශනයක‍ට ලක් කර ඇමරිකානු පුරාවිද්‍යාඡඥයන්‍ට වර්ෂ 1700 දී නිම කළ නැවක සුන්බුන් හා නැංගුරම් හමුවි ඇත.මෙය අබිරහස් නැවක් වර්ෂ 1310 ක් තිස්සේ එය දිරාපත් නොවි තිබිම සම්බන්ධයෙන් දැන් විමර්ශන කෙරෙනවා යැයි නිවියොක් නගරයේ පුරාවිද්‍යා ප්‍රධානියා වු ඩවුන් මැකේ කියා සිටියේය.

Saturday, August 14, 2010

සරත් ෆොන්සේකාගේ ජෙනරාල් නිලය ඉවතට!

හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස තනතුරින් ඉවත් කිරීමට ඔහුට එරෙහි චෝදනා විභාග කළ පළමු යුද්ධාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා යුද හමුදා අධිනීතිඥ ජෙනරාල්වරයා ප්‍රධානි යුද හමුදා උසස්නිලධාරීන්ගෙන් යුත් රිපුද්ගල විනිසුරු මඬුල්ලක්හමුවේ ජෙනරාල්වරයාට එරෙහි පළමු යුද්ධාධිකරණය ක්‍රියාත්මක වූ අතර එහි අවසන් සාක්ෂි විභාගය මෙම සතියේ නිමාවට පත්විය.

ලොව ප්‍රථම ගොඩබිම් වරය හෙට ජනතා අයිතිය‍ට

ඇමරිකානු ඩොලර් මිලියන 650 වියදමින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ මුල් අදියර තෙල් ටැංකි සංකීර්ණයකින් හා අනෙකුත් යටිතල පහසුකම් සියල්ලෙන්ම අංගසම්පූර්ණය. ලොව ඕනෑම විශාල නෞකාවක්නැවැත්විය  හැකි පරිදි හම්බන්තොට වරාය ඉදිකර ඇතැයි ශ්‍රි  ලංකා වරාය අධිකාරියේ සභාපති පවසා ඇති බවයි වාර්තා වන්නේ.

Friday, August 13, 2010

මවින් සිල්වා එලවා දමලා


10 jkod ikaOHdfõ ckm;s iu. /iajQ Y%s,ksm mlaI úOdhl idudðlhska iuDoaê ks,OdÍkaf.a u;h ie,ls,a,g f.kuydud¾. ksfhdacH weue;s u¾úka is,ajdf.a mlaI idudðl;ajh w;aysgqùug ;SrKh lr we;s w;rckm;sjrhd tu ksfhdacH weu;slu wfydais lrkakgo ;SrKh f.k we;'fuu ;SrKh fï fudfydf;a mgka n, meje;afõ'

ඇමසන් වනාන්තරයේ ගින්නක් (බි.බි.සි. ඇසුරිනි)



පවතින වියලි කාළගුණය හේතුවෙන් හා පවතින දැඩි සුළං හේතුවෙන් ඇමසන් වානාන්තරයේ ලැවු ගිනි හ‍ට ගෙන තිබේනවා.මේ වනාන්තරයේ සිඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.සැප්තැම්බර් මාසයේ අග භාගය වන තෙක් ඇමසන් වනාන්තරය‍ට වැසි නොලැබේන බවයි වාර්තා වන්නේ.මෙවැනි වියලි කාළගුණයක් පැවතිම මෙම‍ ලැවු ගිනි තවත් වැඩි විම‍ට හේතුවක් වනු නොවනු මානයි.

රහසේ සිදුවන යුධ අභ්‍යාස (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



අමරිකාව,රුසියාව, කැනඩාව ඊයේ  යුධ අභ්‍යාසයක නිරත වුනා.මෙම එකාබද්ධ යුධ අභ්‍යාසය සිදු කර ස්ථානය පිළිබඳව නිල වශයෙන් හෙලි කර නොමැත.ත්‍රස්ත්‍රවාදී ක්‍රයාකරකාම් හේතුවෙන් මෙම යුධ අභ්‍යාසය සිදු කර බවයි වාර්තා වන්නේ.අමරිකාව,රුසියාව, කැනඩාව එක්ව පැවැත් වු ප්‍රථම යුධ අභ්‍යාසය මෙය බවයි වාර්තා වන්නේ

ලෝක ශුරයින් අවධානමේ (බි.බි.සි. ඇසුරිනි)


ලෝක පාපන්දු තරගාවලියේ ජයග්‍රහනයෙන් පසුව සිය ප්‍රථම තරගය‍ට සහභාගි වුනා.ඔහුන්ගේ ප්‍රතිවාධින් වුයේ මෙක්සිකෝවයි,ලෝක පාපන්දු ශුරයින් දැක ගැනිමේ අරමුණින් බෝහෝ පිරිසක් මෙම තරගාවලිය නැරඹිම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.

පේරු රාජ්‍යයේ බස් රථ අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)


පේරු රාජ්‍යයේ බස්රථ අනතුරකින් පුද්ගලයෝ 20  දෙනෙක් ජිවිතක්ෂ‍ය‍ට පත් වු බවයි වර්තා වන්නේ.අගනුවර 525Km ඊසාන ප්‍රදේශයේදි මෙම අනතුර සිදුවි ඇත.පුද්ගලයෝ 25  දෙනෙක් මෙම අනතුරින් තුවාල ලැබු අතර ඔහුන්ගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

බිත්‍රාන්‍යයේ පැරණිම නිවස සොයාගෙන (බි.බි.සි. ඇසුරිනි)



බිත්‍රාන්‍යයේ පැරණිතම නි‍වෙස සොයාගැනිම‍ට එරට භුවිද්‍යාඥයින් පිරිසක් සමත් වි තිබේනවා.ගල් යුගය‍ට අයත් මෙම නිවස උතුරු දිග එංගලන්තය‍ට අසාන්න  ප්‍රදේශයකදි හමුවි තිබේනවා.වෘර්තාකාරව තනා තිබු මෙම නිවෙස වසර දාහත්දාහස් පන්සියක් පමණ පැරණි බව හදුනා ගෙන තිබේනවා.

දේශසිමාවන් ශක්තිමත් කරලා(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකා සෙනට් මණ්ඩලය නව දේශසිමා පනත සම්මත කරයි.එමෙන්ම  මෙම පනත ය‍ටතේ දකුණු දිග දේශ සිමාවන් වඩාත් ශක්තිමත් කිරිම‍ට ඇමරිකානු බලධාරින්‍ට අවසර ලැබි තිබේන බවයි වාර්තා වන්නේ.මේ සඳහා ඇමරිකාව වැය කිරිම‍ට අපේක්ෂිත මුදල ‍ඩොලර් කොටි 60කි.ඇමරිකා නිතිවිරෝධි සංක්‍රමණිකයන් පැමි‍ණෙන ප්‍රධාන මාර්ගයද මෙය බවයි වාර්තා වන්නේ.

Thursday, August 12, 2010

අමීර්ගෙන් ෂාරුක්ට ආරධනයක්


අමීර් හා ශාරුක් අතර පසුගිය වකවානුවේ පුංචි පුංචි හිත් අමනාපකම් ඇති වුනා.එහෙත් මෙම දෙදෙනා අතර මේ සීතල යුද්ධය නිමාකරන්න චිත්‍රප‍ට අධ්‍යක්ෂ කරන් ජොහාර් යන අය මැදිහත් වේලා.මැතකදි ෂාරුක් හා අමීර් යන අය ලන්ඩනයේ එක‍ට එක්වි කෑම ගැනිම පවා නතර කර තිබුනා.

Wednesday, August 11, 2010

අපි දැන් කාලත් ඉවරයි (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් එරට අහාර වල මිල ගනන් සිඝ්‍රයෙන් ඉහල යයි.අර්තාපල්, තක්කාලි, රතුලුණු, හා සහල් වල මිල ගණන් පැවති මිල මෙන් සියු ගුණයක් වැඩි වි ඇති බවයි වාර්තා වන්නේ.

මේ කරදරය කවදද ඉවර වේන්නේ? (බි.බි.සි. ඇසුරිනි)


චීනයේ නායයාම් සිදුවිමේන් මියගිය සංඛ්‍යාව 702 දක්වා ඉහල ගොස් ඇත.මෙම සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි වාර්තා වන්නේ.මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මාවත් අසල දැක ගැනිමට හැකි බවයි වාර්ත‍ා වන්නේ.මේ වන විට නාය යන ප්‍රදේශයන්හි පුද්ගලයන් 4500ක් පමණ එම ස්ථාන වලින් ඉවත් කිරිම සදහා ක‍ටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.මෙම ධාරාණිපාත වැසි තත්වය ඉදිරි දින කිහිපයේදිද බලපාන බවයි එර‍ට කාළගුණ අංශ වාර්තා කරන්නේ.ප

මේව දෙමවුපියන්ගේ වැරදිද? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බිත්ති දෙකක් අතර සිරවි සිටි කුඩා දරුවෙකුගේ දිවි බේරා ගැනිම‍ට චීන සහන සේවකයින් සමත්වුනා.චීනයේ ජිවත්වන 9හැවරදි දරුවෙක් මෙලෙස බිත්ති අතර හිරවිසිටි බවයි වාර්තා වන්නේ.20Cm ක පමණ ඉඩ ප්‍රමාණයක සිරවි සිටි අතර  ඔහු තමා බේරාගන්නා ලෙස කෑගසා ඇති අතර පසුව අසල්වාසින්ගේ දැනුම්දිමේන් සහන කණ්ඩායම් මැදිහත්ව දරුවා බේරා‍ගැනිම‍ට ක්‍රියා කර බවයි වර්තා වන්නේ.

මෙන්න මේයාලා ආයෙත් යාලු වෙලා(බි.බි.සි. ඇසුරිනි)



වෙනිසියුලාව හා කොලොම්බියාව අතර සම්බන්ධතා යලි ගොඩනැගිම‍ට දෙරට අතර එකගතාවයන් පල කෙරේ.වාමාංශික කැරලි කරුවන්‍ට ආරක්ෂාව සපයන බවට වෙනිසියුලාව පසුගිය කාලයේදි කොලොම්බියාව‍ට චෝදනා කරා.ඉන්පසු වෙනිසියුලාව සමග පැවති සියලු සම්බන්ධතා නතර කිරිම‍ට කොලොම්බියා ජනාධිපති තිරණය කරා.

Tuesday, August 10, 2010

සෝනා ලෝක කුසලානය මරණින් අවසන් වෙයි



පින්ලන්තයේදි පැවැත්වු සෝනා ලෝකකුසලාන තරගාවලිය‍ට සහභාගි  වු තරගකරුවෙකු උෂ්ණත්වය දරා ගත නොහැකිව මරණය‍ට පත්වුනා.මෙම අවස්ථාව සඳහා මුහුණ දුන්නේ අවසන් තරග කරුවන් අතර‍ට ‍ෙත්රුණු රුසියානු තරගකරුවායි.අවසන් තරගය සඳහා සකස්කර සෝනා මැදිරිය 110°C උණුසුම් වු බවයි වාර්තා වන්නේ.

වදින්න ගිය දේවාලේ ඔලුවට වැටිලා(බි.බි.සි. ඇසුරිනි)



වෛද්‍ය සේවකයින් අ‍ට දෙනෙකු ඇෆ්ගනිස්ථානයේදි ඝාතනයට ලක් කෙරේ.ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටි විදේශිය වෛද්‍ය නිලධාරින් 8දෙනෙකු තලෛයිබාන් සංවිධානය විසින් ඝාතනය කො‍ට තිබේනවා.බිත්‍රාන්‍යය ඇතුලු රටවල් වලින්  පැමිණ සිටි මෙම වෙද්‍ය නිලධාරින් ක්‍රිස්තියානි අයතනයක‍ට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.

අපි කොහොම හරි හොයාගන්නවා(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චීලි රාජ්‍යයේ පතලක් කඩා වැටි අතර, එහි සිරවි සිටින පුද්ගලයන් ගලවා ගැනිමේ ක‍ටයුතු තව දුර‍ටත් ක්‍රියාත්මක වේ.පුද්ගලයන් 35 දෙනෙක් මෙම පතල තුල සිරවි සිටින බවයි වාර්ත‍ා වන්නේ.විපතට පත් වුවන් ගලවා ගැනිමේ මෙහෙයුම් නතර නොකරන බවයි බලදාරින් පවසන්නේ.

‍එංගලන්තය‍ට විශිෂ්ඨ ජයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානය හා එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්‍ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබාගැනිම‍ට එංගලන්ය සමත් වුනා.පළමු තරගයේ ජය හිමිවුයේද එංගලන්ත කණ්ඩායම‍ටයි.පළමුවෙන් පන්දුව‍ට පහර දුන් පකිස්ථාන කණ්ඩායම‍ට සියලු දෙනා දැවි ලකුණු 72 පමණයි.