ලෝව සියලු දේ බිහිවන්නේ ලෙයින් නම් ලෙයින් අත්සන් කරන දේට වඩා ලේ සාක්ෂි දරන දේට වඩා තවත් සාක්ෂියක් ලොව තිබේද? මේ ලේ සාක්ෂිය තම ජිවිත කතාවේ පිටු 852කින් යුත් පොතේ එක් පිටුවකට ගෙන එන්නට සුපිරි ඉන්දිය ක්‍රිඩක සචින් ටෙන්ඩුල්කා පියවර ගෙන තිබේනවා කියුවෙත් එය පුදුමයට කාරණයක්.පිටු 852 පුරා දිවයන මේ විශාල ජිවිත කතා පොතේ මුද්‍රණය කිරිමට ඔහු සමත් වි තිබේනවා.මේ විශාල පොතේ එක් පිටුවක් මීටර භාගයක් පමණ උසකින් හා පළලකින් යුක්ත වෙනවා.