BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Friday, July 30, 2010
සෝමාලියාවේ දරුණු ගැටුම් (බි.බි.සි. ඇසුරිනි)
සෝමාලියාවේ අගනුවර නැවතත් දරුණු ගැටුම්.ස්ලාමීය සන්නද්ධ සටන් කරුවන් හා සෝමාලියා රජයට සහය දක්වන ඇමරිකානු සංගමයේ සම්බාධක බට පිරිස් සමග මෙම ගැටලු ඇති වි ඇත.
වැඩි විස්තර
පකිස්ථානයට ගං වතුර තව දුරටත් (රොයිටර් නිව්ස් ඇසුරින්)
පකිස්ථානයේ ගංවතුර තත්වය තවදුරටත් අධික වර්ෂාව හේතුවෙන් මර්ග රුසක් ජලයෙන් යට වි ඇත.මේ වන විට පුද්ගලයින් 38 දෙනෙක් මිය ගොස් ඇති අතර නිවාස රුසක් විනාශයට පත් වි ඇත.
වැඩි විස්තර
ගෙදරින් එලියට බහින්න තහනම් (බි.බි.සි. ඇසුරිනි)
රුසියාවේ උෂ්ණත්වය දරුණු ලෙස ඉහල යයි.උෂ්ණත්වය වැඩිවිම කොතරම්ද කියනවා නම් පරේ යන්නත් බැරිතරම් වැඩිවේලා.අධික උෂ්ණත්වය හේතුවෙන් නිවෙස් වලටම වි සිටින ලෙස රුසියා රජය ජනතාවට දැනුම් දි තිබේනවා.
වැඩි විස්තර
මිය ගිය අය වෙනුවෙන් ශෝක දිනයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
ගුවන් අනතුරින් මියගිය මගින් සිහිපත් කරමින් පක්ස්ථානයේ ශෝක දිනයක් නම් කෙරේ.ඊස්ලාමාබාද් නුවර සිදු වු ගුවන් අනතුරින් මිය ගිය අය අතරින් 46 දෙනෙකුගේ පමණක් සිරුරු හදුනා ගත් බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
බිතන්‍යයේ න්‍යෂ්ටික තාක්ෂණය ඉන්දියාවටත් (රොයිටර් නිව්ස් ඇසුරින්)
බිත්‍රන්‍යය අග්‍රමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක.ඉන්දිය අග්‍රමාත්‍ය මන්මොහන් විසින් බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයා පිළිගත් අතර දෙරට අතර ආර්ථක සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් දෙරට අතර සාකච්චා ආරම්භ විය.
වැඩි විස්තර
ටයර් එකක් ගන්නත් ලක්ෂ 30ක් ඕනේ.
ලෝකයේ වේගවත්ම හා මිල අධිකම මොටර් රථය Bugeti රථයයි.ජර්මනියේ සමාගමකට අයත් මෙම රථයේ උපරිම වේගය පැයට 431Km මෙය ලංකාවේ මුදලින් රුපියල් කොටි 200ක් පමණ වේනවා.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)