BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Wednesday, August 11, 2010
අපි දැන් කාලත් ඉවරයි (රොයිටර් නිව්ස් ඇසුරින්)
පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් එරට අහාර වල මිල ගනන් සිඝ්‍රයෙන් ඉහල යයි.අර්තාපල්, තක්කාලි, රතුලුණු, හා සහල් වල මිල ගණන් පැවති මිල මෙන් සියු ගුණයක් වැඩි වි ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
මේ කරදරය කවදද ඉවර වේන්නේ? (බි.බි.සි. ඇසුරිනි)
චීනයේ නායයාම් සිදුවිමේන් මියගිය සංඛ්‍යාව 702 දක්වා ඉහල ගොස් ඇත.මෙම සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි වාර්තා වන්නේ.මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මාවත් අසල දැක ගැනිමට හැකි බවයි වාර්තා වන්නේ.මේ වන විට නාය යන ප්‍රදේශයන්හි පුද්ගලයන් 4500ක් පමණ එම ස්ථාන වලින් ඉවත් කිරිම සදහා කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.මෙම ධාරාණිපාත වැසි තත්වය ඉදිරි දින කිහිපයේදිද බලපාන බවයි එරට කාළගුණ අංශ වාර්තා කරන්නේ.ප
වැඩි විස්තර
මේව දෙමවුපියන්ගේ වැරදිද? (රොයිටර් නිව්ස් ඇසුරින්)
බිත්ති දෙකක් අතර සිරවි සිටි කුඩා දරුවෙකුගේ දිවි බේරා ගැනිමට චීන සහන සේවකයින් සමත්වුනා.චීනයේ ජිවත්වන 9හැවරදි දරුවෙක් මෙලෙස බිත්ති අතර හිරවිසිටි බවයි වාර්තා වන්නේ.20
Cm
ක පමණ ඉඩ ප්‍රමාණයක සිරවි සිටි අතර ඔහු තමා බේරාගන්නා ලෙස කෑගසා ඇති අතර පසුව අසල්වාසින්ගේ දැනුම්දිමේන් සහන කණ්ඩායම් මැදිහත්ව දරුවා බේරාගැනිමට ක්‍රියා කර බවයි වර්තා වන්නේ.
වැඩි විස්තර
මෙන්න මේයාලා ආයෙත් යාලු වෙලා(බි.බි.සි. ඇසුරිනි)
වෙනිසියුලාව හා කොලොම්බියාව අතර සම්බන්ධතා යලි ගොඩනැගිමට දෙරට අතර එකගතාවයන් පල කෙරේ.වාමාංශික කැරලි කරුවන්‍ට ආරක්ෂාව සපයන බවට වෙනිසියුලාව පසුගිය කාලයේදි කොලොම්බියාවට චෝදනා කරා.ඉන්පසු වෙනිසියුලාව සමග පැවති සියලු සම්බන්ධතා නතර කිරිමට කොලොම්බියා ජනාධිපති තිරණය කරා.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)