BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Monday, July 26, 2010
76 හැවිරිදි පොලන්ස්කිගේ තෙවැනි බිරිඳ
ප්‍රංශයේ උපන් පෝලන්ත වැසි චිත්‍රපට අධ්‍යක්ෂ රොමන්ස් පොලන්සිකි පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයට ලක්විය.
වැඩි විස්තර
ඇමරිකාවට තෙල් දීල අහුවෙන්න එපා (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවට තෙල් අපනයනය කිරම නවත්වන්නැයි කොළෙම්බියාවට වෙනිසියුලා ජනාධිපති වරයා අනතුරු අගවයි.එසේ නොවුන හොත් කොලොම්බියාවට ප්‍රහාර එල්ල කරන බව වෙනිසියුලා ජනාධිපති වරයා ප්‍රකාශ කරනවා.
වැඩි විස්තර
ඇමරිකානු රහස් එලිවේ (බි.බි.සි. ඇසුරිනි)
ඇමරිකා ඇෆ්ගනිස්ථාන යුද්ධයේදි සැගවුනු රහස් රුසක් හෙලිවේ.ඇමරිකා රහසිගත යුධ වාර්තා අනුදහසක් පමණ මාධ්‍ය වෙත අනාවරණය වි ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
ශ්‍රිත කාලගුණය හේතුවෙන් හදිස්සි තත්වයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
අධික ශ්‍රිත කාලගුණය හේතුවෙන් පේරු රාජ්‍යයේ ප්‍රදේශ රුසකට හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.දින 60ක හදිස්සි තත්වයක් සියලු දිස්ත්‍රික්ක වලට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කිරිමට පේරු රාජ්‍ය කටයුතු කර තිබේ.
වැඩි විස්තර
වෛයිරයෙන් වෛයිරය නොසන්සිදේ (බි.බි.සි. ඇසුරිනි)
තමන් භාරයේ සිටි ඇපකරුවා ඝාතනය කර බව අල්කයිඩා නායකයෙක් ප්‍රකාශ කල බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
ෂාරුක් ඛාන් සහ පවුලේ අය ශකිරා හමුවෙයි.
පසුගිය 11 වැනිදා ෂාරුක් ඛාන් දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් වල සංචාරයක නිරත වුනා.ඒ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගය නරඹන්න.මේ ගමන සඳහා ෂාරුක් ඛාන්‍ට අමතරව ෂරුක්ගේ බිරිද ගෞරි ඛාන්, පුතු ආර්යන්, දියණිය සුහානා යන අයත් එක් වුනා.
වැඩි විස්තර
වේගය මරුවා කැදවයි කියන්නේ නිකන්ද (බි.බි.සි. ඇසුරිනි)
ස්විස්ටර්ලන්තයේදි අධිවේගි සංචාරක දුම්රියක් පිළි පැනිම හේතුවෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වු බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
බුසාන් වරායෙන් ජපානයට (රොයිටර් නිව්ස් ඇසුරින්)
දකුණු කොරියාවේ යුධ අභ්‍යාසයකට සහභාගි වු ඇමරිකා යුධ නවුකා ජාපනය බලා පිටත් වේ.උතුරු කොරියාවේ අන්තනෝමතික හැසිරිමට විරෝධය දක්වමින් දකුණු කොරියාව හා ඇමරිකාව එකාබද්ධ යුධ අභ්‍යාසයක් ජපාන මුහුදු තිරයේදි ඊයේ සිදු කෙරිනි
වැඩි විස්තර
කැනඩා ගුවන් යානා අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)
කැනඩා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ඡෙට් යානාවක් අනතුරට ලක් වු බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)