BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Wednesday, August 4, 2010
ඇයි මෙහෙම ස්භාවධර්මයේ වෙනස්කම් (බි.බි.සි. ඇසුරිනි)
1884 වර්ෂයට පසුව රුසියාවේ ඉහල උෂ්ණත්වයක්.මෙම උෂ්ණත්වය හේතුවෙන් රුසියාවේ ලැව්ගිනි පැතිර යාමේ අවධානමක් ඇතිවි ඇති බවයි වාර්තා වන්නේ.මේ හේතුවෙන් රුසියාවේ හදිස්සි අවස්ථාවක් නිවේදනය කර තිබේනවා.
වැඩි විස්තර
පකිස්ථාන වැසියන්‍ට හරි අපලයි (බි.බි.සි. ඇසුරිනි)
පකිස්ථානයේ කරච්චි නුවර විරෝධතාවයකට එල්ල වු වෙඩ් ප්‍රහාරයකින් පුදුගලයෝ45 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි වාර්තා වන්නේ.අදාල විරෝධතාවය සංවිධානය වී තිබුනේ වෙඩි තැබිමකින් ජිවිතක්ෂයට පත් වු දේශපාලකයෙකුගේ ආධාන උත්සවයකට සමගාමීවයි.
වැඩි විස්තර
හැමරටක්ම බෞද්ධ රටක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
පකිස්ථානයේ ඉතිහාසය පිළිබඳව ප්‍රංශයේදි ප්‍රදර්ශනයක් පැවැත්වුනා.මේහි අන්තර්ගත වි තිබුනේ පුරාණ පකිස්ථානයේ බෞද්ධ උරුමයන් පිළිබඳවයි.අද පකිස්ථානය මුස්ලිම් රටක් උවද එදා එනම් අශේක අධිරාජ්‍යයාගේ සමයේදි බුදුදහමේ පහස ලැබු රටක් බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
මේ තමයි හොදම කාලය (රොයිටර් නිව්ස් ඇසුරින්)
චීනයේ පාසල් වල ඉංග්‍රිසි භාෂාව අනිවාර්ය භාෂාවක් උවද චීනයේ ඉංග්‍රිසි දැනුම නම් බින්දුවයි.මේ හේතුව නිසාම ළමා මනස සංවර්ධන ආයතනයක් විසින් චීනයේ කුඩා දරුවන්‍ට ඉංග්‍රිසි උගන්වන්න අලුත් අකාරයේ වැඩපිළිවෙලක් අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
මේක වෙන්න ඇති ලෝක විනාශයේ ආරම්භය (බි.බි.සි. ඇසුරිනි)
පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේවන විට 1100 දක්වා ඉහල ගොස් තිබේනවා.පකිස්ථාන් වාර්තා සඳහන් කරන පරිදි පන්ලක්ෂයකට ආසන්න පිරිසක් ගංවතුර නිසා පිඩාවට ලක්ව තිබේනවා.
වැඩි විස්තර
අපි ඉල්ලන්නේ අපේ අයිතින් විතරයි (බි.බි.සි. ඇසුරිනි)
1984 වර්ෂයේ ගෝපාල් නගරයේ සිදුවු ගෑස් කාන්දුවට අදාළ වන්දි ලබා ගැනිමේ අරමුණින් ගෝපාල් නගරයේ දැවැන්ත උත්ඝෝෂණයක් සුදානම් කර තිබුනා.මේහිදි උත්ඝෝෂකයන් හා පොලිස් නිලධාරින් අතර ගැටුම්කාරි තත්වයක් ද ඇතිවුනා.
වැඩි විස්තර
ත්‍රිමාණ සජිවිකරණයෙන් යුධමය අද්දැකිම් (රොයිටර් නිව්ස් ඇසුරින්)
දෙවන ලෝක යුධ සමයේ නාසින් පෙලන්තයේ ඕසෝන් නගරය සම්පුර්ණයෙන්ම පොලවට සමතලා කරා එවිට එන නටඹුන් නගරය කේසේ දිස්වුයේ දැයි ත්‍රිමාණ සජිවිකරණ චිත්‍රපටයකින් දැක ගන්න පුලුවන්
වැඩි විස්තර
තායිලන්තයේ විරොධතාවක් (බි.බි.සි. ඇසුරිනි)
තායිලන්තයේ විරෝධතා ව්‍යාපාරයක්.මෙහි අරමුණ වුයේ මීට මාස කිහිපවකට පෙර මිය ගිය රතු කමිස උත්ඝෝෂකයින් සිහි කිරිමයි.තායි රජය විසින් පස්දෙනෙකුට වැඩි පිරිසකට එක වර එකවර රුස්විමේ අයිතිය අහෝසි කිරිමද විරෝධතා කරුවන් දැඩි ලෙස හෙලා දකින බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
මෙක්සිකෝ බොක්කේ පාරිසරික ගැටලු(බි.බි.සි. ඇසුරිනි)
ඇමරිකාවේ මෙක්සිකෝ බෙක්ක ආශ්‍රිත ජිවින් වඳ වී යාමේ තර්ජනයක් සාගර ජෛයිව විවිධත්ව පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම තොරතුරු අනාවරණය වි තිබේ.ජෛව විවිධත්ව වර්ගීකරණයට අනුව මෙක්සිකෝ බොක්ක අාශ්‍රිත පරිසර පද්ධතියට හිමිවන්නේ 5 වැනි ස්ථානයයි.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)