2010 අග්‍රගණයේ මෘදුකාංග තේරීමේ ජාතික තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඉදිරිපත් වේ.
බ්‍රිතාන්‍යය පරිගණක සංසදයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන අතර මේ සදහා නියෝජිතායතනය සිය අනුග්‍රහයකත්වය ලබා දී ඇත්තේ දෙවැනි වරටය. ඉ- රාජ්‍ය හා සේවා ,මාධ්‍ය හා විනෝදාංශ , අධ්‍යාපනය හා පුහුණුව, ආරක්ෂාව සහ මුල්‍යය ඇතුළු විෂයන් 17 ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වේ.