Thursday, July 8, 2010

මොක‍ටද මේ ලැස්තිවෙන්නේ. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


රැසියාව විශාල යුධ අභ්‍යාසක යෙදි සිටිනවා. රැසියාව මෙම  යුධ අභ්‍යාස සිදු කරන්නේ මොංගෝලියාව හා චින දේශසිමා ආසන්නයේ පිහිටි ප්‍රදේශයකදිය.

ඔත්තු බැලිමේ ප්‍රතිපල. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේදි අත්ඩංගුව‍ට පත් රැසි‍‍‍යා ඔත්තුකරැවෝ මධ්‍යම අධිකරණය‍ට ඉදිරිපත් කෙරේ.

සොබාදහමේ හතුරැකම් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇලෙක්ස් චන්ඩ මාරැතය හේතුවෙන් ඇමරිකා මෙක්සිකෝ දේශ සිමාව‍ට දරණු ගංවතුර තත්වයක් හ‍ට ගනි.මෙම ගංවතුර හේතුවෙන් හතලිස්දාහක‍ට ආසන්න පිරිසක් අවතැන් වී ඇත.

දේශපාලන සිරකරැවන්‍ට නිදහස (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



කියුබාව දේශපාලන සිරකරැවන් 50 නිදහස් කිරිම‍ට තිරණය කරයි.

සංචාරයක තතු (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



නවසීලන්තයේ අග්‍රමාත්‍යවරය‍ා චිනයේ සංචාරයක නිරත වෙයි. නවසීලන්තය හා චිනය අතර ද්විපාර්ශික සබදතා ශක්තිමත් කර ගැනිම මෙම සංචාරයේ අරමුණ බවයි වාර්තා වන්නේ.

ගුවන් යානා අනතුරක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මේක්සිකොවේ සිදුවු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙක් මිය ගිය අතර ප්‍රන්ත අමත්‍යවරයෙකු ඇතලු රජයේ උසස් නිලධාරින් කිහිප දෙනෙකු ද එ අතර සිටි බවයි වාර්තා වන්නේ.

“FIFA” අවසානය‍ට ලගා වේ. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පාපන්දු අවසාන මහා තරගය‍ට නේදර්ලන්තය හා ස්පාඥය සුදුසුකම් ලබයි.

මනමාළ‍යා ලංකාව‍ට (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මහේන්ද්‍ර සිං දෝණි විවාහයෙන් පසුව සිය පළමු ක්‍රිකට් තරගාවලිය සඳහා ලංකාව‍ට හෙට දිනයේ සිය ක්‍රිකට් කණ්ඩායම සමග ලංකාව‍ට එනවා. මෙම තරගාවලිය සාර්ථකව මුහුන දිම‍ට‍ දෝණි‍ට හැකිවේවි ඒ මොකද විවාහය‍ට පසුව සහභාගි වන ප්‍රථම තරගය නිසා.

බැග්ඩැග් නුවර‍ට බෝම්බ ප්‍රහාරයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බැග්ඩැග් නුවර එල්ල වු මර‍ා‍ගෙන මැරෙන ‍බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයින් 35 දෙදෙනෙකු ජිවිතක්ෂය‍ට පත්ව තිබේනවා.තුවාල ලබා ඇති සංඛ්‍යාව 100ක‍ට අධිකයි.

ප්‍රංශ සවාරියේ තතු (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ප්‍රංශ සවාරියේ සිවු වන අධියරේ ජය ගැනිම‍ට ඉතාලියේ ඇලෙක්ස් ඇන්ඩර් පිතාචි සමත් වුනා.සමස්ත තරගයේ පෙරමුණේ පසුවන්නේ Switzerland හි ‍කැස්ෆිරායි.ප්‍රංශ සවාරියේ 4 වැනි අධියරේ දුර 153.5 km ක්.

ඉන්ධන නැති ගුවන් යනා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



තාක්ෂණයේ දියුනුවත් සමග නව නිර්මාණ බිහිවිම සිඝ්‍රයෙන් සිදුවෙමින් පවතිනවා. නව තාක්ෂණය හා හිරැගේ ශක්තිය භාවිතා කරමින් පියාසර කර හැකි ගුවන් යානාවක් නිපදවා තිබේනවා.