Tuesday, July 6, 2010

සම්බාධක ලිහිල් කරයි. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලයේ ගසා තිරයේ පලස්තින ජාතිකයින් ඉලක්ක කර ගත් සම්භාධක ලිහිල් කරයි.දැඩි අන්තර් ජාතික බලපැම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේන බවයි වාර්තා වන්නේ.


"EISHA" චිත්‍රපටයේ ගීත එලි දැක්වේ.


"‍EISHA"නම් වු නවතම චිත්‍රපටයේ ගිත එලි දැක්විම උත්සවාකාරයෙන් මුම්බායි නගරයේ පැවැත්වුවා.

කැනඩාවේ ගින්නක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



කැනඩාවේ විදුලි උත්පාදන මධ්‍යස්ථානයක ගින්නක් හ‍ට ගෙන තිබේනවා.විදේස් වාර්තා පවසන්නේ කැනඩාවේ ජන ජිවිතය‍ටද මේ මගින් බාධා එල්ල වු බවයි.

“FIFA” “FIFA” (බි.බි.සි. ඇසුරිනි)



සුපිරි කන්‍‍ඩායම් 32 ක් අතරින් දැන් ඉතිරි වි සිටින්නේ කන්ඩායම් 4 ක් පමණයි.ඔවුන් හෙ‍ට සි‍ට තරග බිම‍ට පිවිසෙන්නේ අවසන් තරගය ඉලක්ක කර ගනිමිනි.

රොමේනියාවේ ගුවන් අනතුරක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



රොමේනිය‍ාවේ හමුදා ගුවන් අනතුරක් සිදු වි තිබේනවා.මෙම අනතුරින් හමුදා සෙබලුන් 11 දෙ‍නෙක් ජිවිත්‍යක්ෂ‍ය‍‍ට පත් වු බවයි.වාර්තා වන්නේ.

මිල වැඩිවිම් අපි‍‍ට එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉන්දියාවේ එක් දින වැඩ වර්ජනයක් සංවිධානය කර තිබිනී.ඉන්ධන මිල ඉහල දැමිම සම්බන්ධයෙන් ඉන්දිය‍ාවේ විපක්ෂය විසින් සංවිධානය කර තිබු වැඩවර්ජනය හේතුවෙන් මධ්‍ය ප්‍රදේශයේ කර්නා‍ටක,බ‍ටහිර බෙන්ගාලය සහ කෙරල ප්‍රාන්ත වල ජන ජිවිතය‍ට දැඩි බලපැම් එල්ල වි ඇත.

පකිස්ථානය‍ට ජය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථ‍ානය හා ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු පන්දුවාර 20-20 තරගාවලියේදි ලකුණු 25 ක ජයග්‍රහනයක් පකිස්ථානය‍ට