Thursday, July 1, 2010

ඔස්කා සම්මාන ලද ප්‍රථම අචාර්ය උපාධිඳාරීනි (රොයිටර් ඇසුරිනි)

කැතරින් මැටිල්ඩ‍ා  නම් වු ඇය Michael Clayton  චිත්‍රපටය වෙනුවෙන් ඔස්කා සම්මානය‍ට හිමි කම් ලත් අතර තවද 2001 වර්ෂයේ තිරගත වු The deep end චිත්‍රපටය වෙනුවෙන් ග්ලොබ් සම්මානය සඳහාද නිර්දේශ විය. ඇය පිළිබඳව කථ‍ා කිරිමේදි වැදගත් වන්නේ ඇය දේශපාලන විද්‍යාව පිළිබඳවද සම්මාන අචාර්ය උපාධියක් ඇති එකම ප්‍රක‍ට නිළියක් විමයි.

“රේස්” චිත්‍රපටය සඳහා කරීනා වෙනුව‍ට බීපාෂා (රොයිටර් ඇසුරිනි)


මුලින්  මෙහි ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන තිබු කරිනා කපුර් වෙනුව‍ට බීපාෂා තෝරා‍ගෙන ඇතැයි ක‍ටකතාවක් පැතිර ඇත.තවද රේස් නවතම නිර්මාණය සඳහා කැත්‍රිනාද හවුල් වන බවයි වාර්තා වන්නෙ.

කරිනා කපුර්ට සංජය ලිලයිගන් ආර‍ාධනාවක් (රොයිටර් ඇසුරිනි)


බෙ‍ාලිවුඩි නිලි කරිනා කපුර්ට සංජය ලිලයි ගේ නවතම නිර්මානය සඳහා ඇරයුමි ලැබි ඇත.

නයිජිරියාවට පාපන්දු තහනම් (රොයිටර් ඇසුරිනි)


නයිජිරියාවට අන්තර් ජාතික තරග තහනමක් ඉදිරි වසර 2 තුල පනවා ඇත. එම තිරණය ගෙන ඇත්තෙ එර‍ට ජනාධිපතිවරයායි.
මහත් වු බලාපොරෙත්තු මැද පිට්ය‍ට පිවිසි කණ්ඩායම‍ට අවස‍ානයේ සිය ර‍ටට එමට සිදුවුයේ බලාපෙ‍ාරෙත්තු සුන්වු කණ්ඩායමක් ලෙසයි.එම හේතුවෙන් ජතික පාපන්දු කණ්ඩායම ජ‍ාත්‍යන්තර තරග සඳහා සහභාගි නොකිරිම‍ට එර‍ට ජනාධිපතිවරයා තිරනය කර තිබේනවා

පාපන්දු සුපිරි 8 වටය ඇරබේ (රොයිටර් ඇසුරිනි)


19 වැනි පාපන්දු ලෝක කුසලනාය සඳහා කන්ඩායම් 31 අතරින් අර්ධ අවසන් පුර්ව ව‍ට‍යේ තරග සඳහා කන්ඩායම් 8 සුදුසුකම් ලබා ඇත.

මෙහිදි බලාපොරෙත්තු නොවු කණ්ඩායම් කිහිපයක් අර්ධ අවසන් පුර්ව තරගය සඳහා සුදුසු කම් ලැබුවේ ප්‍රබ්‍රල කන්ඩායම් කිහිපයක් අභිමවා විම වි‍ෙශ්ෂ කරැනකි.