
හොලිවුඩ් සුපිරි තරු රුසක් පිළිකා වලට එහෙරිව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත් වු බවයි වාර්තා වන්නේ.මේ සඳහා ඔවුන් සිය වියදමින් මෙම වෙළඳ දැන්විම් නිෂ්පාදනය කරවා මධ්‍ය මගින් මෙය ප්‍රචාරය කරවන්නට ඔවුන් සියුලු කටයුතු යොදා තිබු බවයි වාර්තා වන්නේ.