BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Tuesday, July 20, 2010
අභිෂේක් බච්චන්ගේ ආශාව
අභිෂේක් ගේ අලුත්ම ආශාව කොමඩි චිත්‍රපටයකට දායක විම බවයි වාර්තා වන්නේ.මෙහි විශේෂම කාරණය වන්නේ කොමඩි චිත්‍රපටය රගපැමට අභිෂේක් කැමති ජයා බච්චන් එක්කලු.
වැඩි විස්තර
“රාජ්නිත්” අධායම් වාර්තා බිද හෙලමින්
ඉන්දියානු රුපියල් කොටි 60ක් වියදමින් නිපදවු මෙම චිත්‍රපටය පළමු සතියේදිම ඉන්දියානු රුපියල් කොටි62ක අධායමක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
පිවිසෙන්න කරිනාගේ වෙබි අඩවියට
www.karinakapoor.me
මේ තමයි කරිනා ගේ අලුත්ම උත්සහය.ඇයගේ සියලුම තොරතුරු මේහිදි සජිවිව දැකගත හැකි අතර
,
අලුත් නිර්මාණ හා පිළිබඳව සෘජුවම දැනගැනිමට මෙමගින් හැකියාව ලැබේනවා.මෙම වෙබ් අඩවියත් සමග
“One Gole”
ලෙස නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබේනවා.මෙමගින් ඇය අදහස් කරන්නනේ ඉන්දිය සිනමාවේ ප්‍රචාරක කටයුතු තව දුරටත් ව්‍යාප්ත කිරිමට හැකිවන බවයි කරිනා පවසන්නේ.
බැරක් ඔබාමාට අභියෝගයක් (බි.බි.සි. ඇසුරිනි)
බැරක් ඔබාමාට අල්කයිඩා කණ්ඩායම් නවතම නායකයාගෙන් අභියෝගයක්.මොහු පවසන පරිදි ඉරාකයේ සිටින ඇමරිකානු සොල්දාදුවන් නිරුපද්ධිතව ඇමරිකාවට ගෙන්වා ගැනිමට ඔබාමාට හැකිවෙයිද?යන්න සැක සහිත බවයි වාර්තා වන්නේ.කේසේවෙතත් ඇමරිකාවට මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර යුතු වෙනවා.
වල් අලින්ගේ අඩු විමක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
කාම්බෝජයේ වල් අලි ග්‍රහනය සිඝ්‍රයෙන් වඳ වි යාමේ අවධානමක් මුහුන දි ඇතැයි වාර්තා වේ.1995 වසරේදි කාම්බෝජයේ දි වල්අලි ග්‍රහනය 2000 ක් විය.
වැඩි විස්තර
මේ එකතුව නම් හොදකට නෙමේයි. (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකා එක්සත් ජනපදය හා උතුරැ දකුණු ඇමරිකානු රටවල යුධ සෙබලුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පේරැ රාජ්‍යයේදි යුධ අභ්‍යාසයක් පැවැත් වුනා.මෙයට සහභාගි වු සෙබලුන් සංඛ්‍යාව 1500කට අධික බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
අපි අවධානයෙන් ඉන්නේ. (බි.බි.සි. ඇසුරිනි)
මෙක්සිකෝ බොක්කේ සිදුවු තෙල් කාන්දුව වැලැක්විම සඳහා ගනු ලැබු ක්‍රියා මාර්ගයේ සාර්ථකත්වය පිළිබඳව සියලු පාර්ෂව දැඩි අවධානයෙන්.
වැඩි විස්තර
අපි වැරදි කරන්නේ නැහැ. (බි.බි.සි. ඇසුරිනි)
න්‍යෂ්ඨක බලශක්තිය සමකාමී අරමුණු සඳහා පමණක් භාවිතා කරන බව ඉරාන න්‍යෂ්ඨක කටයුතු පිළිබඳව විශේෂ නියෝජිත වරයා පවසයි.
වැඩි විස්තර
රැකියා ගැටලුවට සහනය (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවේ රැකියා විරහිත ජනතාවට පිහිට විම සඳහා නව වැඩපිළිවෙලක් හදුන්වා දිමට බැරක් ඔබාමා සුදානම් වෙනවා.
වැඩි විස්තර
පැරදුම අභායස ජයග්‍රහනය(බි.බි.සි. ඇසුරිනි)
2011 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ජය ගැනිම තම අරමුණ බව පකිස්ථානයේ එක් දින ක්‍රිකට් නායක සයිඩ් අෆ්රිඩි ප්‍රකාශ කර සිටිනවා.ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජය විමත් සමග අෆ්රිඩි ටෙස්ට් තරග නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)