
හලාවත මුන්නේෂ්වරන් කාලි කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පුජාවට විරෝධය පලකරමින් ජාතික සංඝ සම්මේලනය විසින් සුදානම් කර තිබු විරෝධතා ව්‍යාපාරය අධිකරණ නියෝගයෙන් අත්හිටවු බවයි වාර්තා වන්නේ.මේම පුජාව සිදුකිරිම සඳහා වාර්ෂිකව එළුවන්, කුකුළන්,වැනි සතුන්ගේ බෙලි කැපිම සිදු වන බවයි අනාවරණය වි ඇත්තේ.ඊයේ දින වන විට එළුවන් 300 දෙනෙකු පමණද කුකුළන් රුසකගේ බෙලි කපා මරා දමා තිබු බවයි වර්තා වන්නේ.