Tuesday, July 27, 2010

කරීනා ෂහිඩ්ගේ අදාරය‍ නැරඹිම‍ට ජනතාව පෙලගැහිලා


සතිෂ් කවුෂික් විසින් අධ්‍යක්ෂණය කරන ලද  “Milenge Milenge” නමු වු නවතම චිත්‍රපට අධායම් වාර්තා බිදහෙලමින් ඉදිරිය‍ට. ආදරය හා දෛවය ගැන ඉතාම සුන්දර ලෙස කතා කරන මිලෙන්ගී මීලෙන්ගී මේ තරම් ජනප්‍රය විම‍ට ප්‍රධාන හේතුව  වී ඇත්තේ කරිනා මහ ෂයිඩ් අතර පැවති ප්‍රේම සම්බන්ධය බිද වැටිම‍ට පෙර රගන අවසන් චිත්‍රපටය මේය විමයි.

ලොව වැඩිම මිනිස්ගාතකයා ද මේ? (බි.බි.සි. ඇසුරිනි)



කාම්බෝජයේ මිනිමරු ජේලර් වරයා වු ඩ්‍රයිස් හ‍ට නියමිතව තිබු ජිවිතාන්තය දක්වා වු සිර දඩුවම ඊයේ යලිත් තහවුරු වුනා.ඩොයින් භාරයේ තිබු සිර ගෙද‍ර X-21 යනුවෙන් ඉතා භයන්කාර අකාරයෙන් ප්‍රසිද්ධ වුනා.

චීනයේ අලුත් වෙළඳප්‍රදර්ශනයක්(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ලොව ප්‍රබ්‍රල රටවල් වල එකතුවෙන් මෙම වෙළද ප්‍රදර්ශනය සිදු කෙරුනා.අලුත් නිර්මාණ රාශි‍‍යක් මෙහි ප්‍රදර්ශන භාණ්ඩ වශයෙන් පැවති බවයි වාර්තා වන්නේ.

සිංදු කියලා ලෝක වාර්තාවක්


ඉන්දියාවේ රාශේෂ් කුමාර නොනවත්වා පැය 8 ක් ගිත ගායනා කර ඔහු ලෝක වාර්තාවක් පිහිටුවා.මේවන විට නොනවත්වා ගිත ගායනා කර පිහිටුවා තිබු පැය 7ක වාර්තාවද අභිමවා යාම‍ට ඔහු‍ට හැකිවුනා.

පරණ මුහුන‍ට වඩා අලුත් මුහුණ හොදයි.

ලෝකයේ ප්‍රථම පුර්ණ මුහුනු බද්ධය සාර්ථකයි.මෙම බද්ධ කිරිම‍ට ලක්වු රො‍්ගියා මුල්ම වතාවට මාධ්‍ය හමුවේ ඊයේ පෙනිසිටියා.31 හැවිරිදි වොස්කා මෙම සැත්කමට භාජනය කෙරුනේ පසුගිය මාර්තු මාසයේදිය.

රියදුරන්‍ට හොද පාඩමක්



ඉන්දියාවේ සිදුවු අනතුරක් හේතුවෙන්  දරුණු කැරලිකාර තත්වයක් ඇති වුනා.පාසල් වැන් රථයක් සහ ට්‍රක් රථයක් එකට ගැටිමෙන් සිදුවු මෙම අනතුරින් පාසල් ලමුන් 3 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ඇත.

සුනඛයින්‍ටත් අයිස්ක්‍රිම්



මේ දින වල පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම සතුන්ද දැඩි දුෂ්කරතා රුසක‍ට මුහුණ දි තිබේනවා.එය‍ට පිළියමක් වශයෙන් සුනඛයින් වෙනුවෙන්ම අලුත් අයිස්ක්‍රිම් එකක් හද‍ලා.

ගුවන් යානා වල‍ට අපල කාලයක්


ඊශ්රා‍යලයේ CH- 53 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් අනතුරට පත් වි ඇති බවයි වාර්තා වන්නේ.යුධ අභ්‍යාසයක යෙදි සිටින අතරතුරදි මෙම අනතුර සිදු වි ඇත.

සාප්පුවක් අතුලේ නගරයක්



නගරයක සාප්පුවක් මිසක් සාප්පුවක් තුල නගරයක් ඇත් පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.ලන්ඩනයේ ප්‍රසිද්ධ වෙළඳ සංකිර්ණයක් තුල ඉදිවු මෙම  නගරය ගොඩනගා ඇත්තේ කුකිස් අධාරයෙනි.

කවුද අපේ රහස් හෙලිකලේ


ඇෆ්ගනිස්ථාන් යුධ රහස් හෙලිකල පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ඇමරිකානු ආරක්ෂක දේපාර්තමේන්තුව හෙවත් පෙන්‍ටගනය පවසා තිබේනවා.