Friday, July 9, 2010

ඔත්තු බලන්න ගියාට හොද වැ‍ඩේ (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාවේදි පසුගිය දා අත්අඩංගුව‍ට ගත් රැසියා ඔත්තුකරැවන් 10 දෙනා මධ්‍යම අධිකරණනයට ඉදිරිපත් කිරිමේන් අනතුරැව අධිකරණය ඉදිරියේ වැරදි කරැවන් බව ඔප්පු විමත් සමග ඔවුන් ඇමරිකාවේන් පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

මෙහෙමත් රස්නයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)




යුරේපයේ අධික උෂ්ණත්ව‍ය සහිත කාලගුණය තව දුර‍ටත්,ප්‍රංශයේ පැරිස් අගනුවර‍ටත් 37°C ක අධික උෂ්නත්වයක් බලපා ඇතැයි වාර්තා වේ.

ජාන වල වැදගත්කම (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)





පුද්ගලයින් සතු ජානමය හැකියාව ඔවුන් ජිවත් වන කාල සිමාව තිරණය කරන බව පර්යේශකයෝ පවසති.

“FIFA” ‍ට පස්සේ? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


2010 ලෝක පාපන්දු කුසලානය අවසන් විම‍ට පෙර 2014 ලෝක පාපන්දු කුසලානයේ ලාංචනය එලිදැක්වේ.

සැබැ සමාජවාදය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



කියුබානු මනෝවෛද්‍ය වරයෙකු දින 125 තිස්සේ පැවැත්වු උපවාසය අවසන් කර තිබේනවා.

ඇයි හැමෝම මෙහෙ‍ටම එන්නේ? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



නිති විරෝධිව ඕස්ට්‍රේලියාව‍ට පැමිණෙන  පිරිස දිනෙන් දින වැඩිවන බවයි ඕස්ට්‍රේලියානු රජය දන්වා සිටින්නේ.

මේහෙමත් ගොන්නු (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ස්පාඤ්ඤයේ වාර්ෂික ගොන් පෙර තරගාවලිය‍ට සහභාගි වු පුද්ගලයෝ පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත ‍‍කෙරේ