Tuesday, July 13, 2010

විරයන් මවුබිම‍ට (බි.බි.සි. ඇසුරිනි)


ලෝක පාපන්දු කුසලානය ‍රැගෙන මවු බිම‍ට පැමිණි ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ස්පාඤ්ඤ රජ මාලිගාවේදි එර‍ට රජු බැහැදකියි.

ක්‍රිකට් ලෝක කුසලානය‍ට පෙර සුදනමක් (බි.බි.සි. ඇසුරිනි)



ඉන්දියාව හා ශ්‍රි ලංක‍ාව අතර ටේස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේදි ඇරබේ.

Old is gold (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පැරණි ඖෂධ ක්‍රම සහ නවීන වෛද්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ ඇරබේ.

එංගලන්තයට‍ පහසු ජයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බංගලාදේශය හා එංගලන්තය අතර පැවති එක් දින තරගාවලියෙන් විශිෂ්ඨ ජයක් එංගලන්තය‍ට.

මේකවත් කරල බලමු. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මෙක්සිකෝ තෙල් කාන්දුව වැලැක්විම‍‍ සඳහා නව උපකරණයක් සාර්ථකව සවිකර බව තෙල් ලිද අයිති බිටිෂ් පෙට්ට්‍රොලියම් සමාගම ප්‍රකාශ කරනවා මින් පෙර මෙම උපකරණය මෙවැනි අවස්ථාවන් සඳහා යොදාගෙන නොමැති බවයි සමාගම පවසන්නේ.

සංචාරක කර්මාන්තය ඇනහිටියි. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ග්‍රිසියේ සංචාරක ක‍ටයුතු වල‍ට දැඩි බාධා, ගතවු මාස හයක කාල සීමාව තුල පැවති ණය අර්බුධ හේතුවෙන් ග්‍රිසිය‍ට දැඩි බලපැම් එල්ල වී ඇත.

වයස වුනත් බලන්න ලස්සන (බි.බි.සි. ඇසුරිනි)




ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන අස්ටිකා විකාවා සිය 130 වැනි ජන්ම දිනය සමරයි.‍ජේජියා‍වෙ ජිවත්වන අස්ටිකා විකාවා 1784 දී මෙලෙව එලිය දැක ඇත.

වීනය‍ටත් ගංවතුර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චීනය‍ට බලපැ ගංවතුරින් පුද්ගලයන් අසුදාහසක‍ට අධික පිරිසක් එම ස්ථාන වලින් ඉවත් කෙරේති.

වැරන්ටිනා රෝසි” යලි තරග බිම‍ට (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉතාලියේ සුපිරි ධාවක වැරන්ටිනා රෝසි නැවතත් ක්‍රිඩා පුහුණු විම් වල නිරත වී සිටිනවා.අබාධය‍ට ලක්විම හේතුවෙන් මීට මාසයක‍ට ප්‍රථම තරග වලින් ඉවත් වු අතර අද ඉතාලියේ දී වැරන්ටිනා රෝසි සිය පුහුණු විම් ආරම්භ කළා.

සැමිය‍ට බැරිතැන බිරිද එවලා (බි.බි.සි. ඇසුරිනි)


 
ඔබාමාගේ බිරිද ෆොරිඩා වෙරළ තිරයේ  සංචාරයක නිරත වු බවයි ආරංචිය. එහි වෙරළ තිරයේ තෙල් කාන්දුව පිළිබඳව තොරතුරැ සෙ‍ායා බැලිම ඇගේ සංච‍ාරයේ මුලික අරමුණයි.


මාසෙන් එපා වෙලා (බි.බි.සි. ඇසුරිනි)



ජපාන පාර්ලිමේන්තු මැතිවරණයේදි අග්‍රමාත්‍යවරයාගේ පක්ෂ‍ය‍ට එර‍ට ඉහල මන්ත්‍රි මණ්ඩලයේ බලය අහිමි වෙයි.