Monday, August 9, 2010

චීනයේ තත්වය භායානකයි(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චීනයේ වයඹ දිග ප්‍රදේශයේ ඇති වු  නායයාම් තත්වය තව දුරටත්.මේම නායයාම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛාව 120ක් පමණ වන බවයි වාර්තා වන්නේ.2000ක‍ට අධික පිරිසක් අතුරුදහන් වි ඇති අතර.මෙම වැසි සහිත කාළගුණ තත්වය ඉදිරිදින වලදිද අපේක්ෂා කර හැකි බව චීන කාළගුණ අංශ වාර්තා කරනවා.සුන්බුන් තුල සිටින පුද්ගලයන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් වල නිරත බවද වාර්තා වෙනවා.

අමිහිරි මතක සිහිකරිමක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



2008 අගෝස්තු මාසයේ රුසියාව හා ජොජියාව අතර ඇති වු යුද්ධයේ දෙවැනි සංවත්සරව ඊයේ දින‍ට යෙදි තිබුනා.මේ සැමරුම් උත්සවය ජොජියාවේ දි පැවැත්වුනා.2008 වසරේදි ඇති වු මෙම ගැටුම් හේතුවෙන් ජොජිය‍ාවේ ගම් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුනා.මේ අමිහිරි අතිතය සහිපත් කිරිම‍ට ජොජියානු ජනතාව විශාල ප්‍රමාණයක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ගෙම්බා දැන් ලේසි සතෙක් නෙමේයි(බි.බි.සි. ඇසුරිනි)


ශෛල කර්මයක අවසානයේ තුවාල වු ස්ථානය මැසිම සඳහා නුල් යොදාගනිමින් මෙතෙක් කළ සාම්ප්‍රදායික ක්‍රම‍‍යට දැන් නැවතිමේ තිත තබන්න‍ට කාල‍යයි.ශෛල්‍ය කර්මය අවසානයේ සුදු කරන මෙම ක්‍රියාව සඳහා ගෙම්බන්ගේ පි‍‍ට ප්‍රදේශයේ ඇති ශ්‍රාවයක් යොදාගෙන නැවත මෙම තුවාල සුව කිරිමේ ක්‍රමයක් ‍ සොයාගෙන ඇති බවයි වර්තා වන්නේ.

ඇයි අපි‍ට මේහෙම සලකන්නනේ(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊයේ උත්ඝෝෂණයක් පැවැත්වුනා.මෙම උත්ඝෝෂණය‍ට සහභාගි වී සිටියේ කාශ්මිරයේ අවතැන් වු පුජකවරුන් පිරිසක් කාශ්මිරයට නැවත සාමය උදානොවන බව කියා කැගසනඅය රට පුරා විසිරි සිටින කාශ්මිර පුජකවරුන් ගැන කථා නොකරන බව‍යි මොවුන් විසින් එල්ල කරන චෝදනාව.

ඉන්දිය‍ාවේ ගංවතුර තවදුර‍ටත් (බි.බි.සි. ඇසුරිනි)



ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක දැඩි ගංවතුර තත්වයක්, ගංවතුර තත්වයක් ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වල‍ට වැඩිහානියක් සිදු වි ඇති බවයි වාර්තා වන්නේ.ගංවතුර හේතුවෙන් 140ක‍ට අසාන්න පිරිසක් ජිවිතක්ෂ‍ය‍ට පත් වු අතර 400 පමණ අතුරු දහන් වි ඇති බවයි වාර්තා වන්නේ.

සුනඛයින්‍ටත් දැන් ලේසියෙන් බේහෙත් ගන්න බෑ (බි.බි.සි. ඇසුරිනි)


ඇමරිකාවේ සුරතල් සතුන් වෙනුවෙන්ම නිර්මාණය වු අති සුපෝකභෝගි රෝහලක් ගැන වාර්තා වෙනවා.සුරතල් සතුන්ගේ රෝග නියමාකරයෙන් හදුනා ගැනිම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ‍රෝහල් අතරින් පමුඛ ස්ථානය මෙම රෝහල‍ට හිමිවන බවයි වාර්තා වන්නේ.

නවීන තාක්ෂණය සමග මධුරි ඔබ හමුව‍ට


තවමත් බොලිවුඩ් සිනමාවේ නර්තන රුජින ලෙස විරුධාවලි ලබා සිටින සහ දුටුවන්ගේ සිත් වසග කරන සුන්දර සිනහවක‍ට උරුමකම් කියන සුරෑපි මධුරි ඇගේ මිලියන ගණනක් දෙස් විදෙස් රසික රසිකාවියන් වෙනුවෙන් ඇගේ  තොරතුරු සෘජුව  ලබාගතහැකි සාමාජීය ජාල අඩවියක් නිර්මාණය කිරිමට වෙහෙසනා බවයි අන්තර්ජාල පුවත් වාර්තා කරන්නේ.

මේන්න අගනාවාසියක්, කියවලම බලන්න



ඔබ‍ට අනගි අවස්ථාවක්, ඔබ‍ට ඉතාමත් පහසු මිලට‍ දැන් ලබා ගන්න පුලුවන්,
01. Free Domain Name
02. Free Hosting
03. Free website
04. Free installation
05. Free updating
Video site එකක් ලබා ගන්න දැන් ඔබ‍ට අනගි අවස්ථාවක් (අකෘති පිවිසුම) www.sritube.info
මෙවැනි Video site එකක් ලබා ගන්න ඔබ‍ටත් පුලුවන් (පළමු සිය දෙනා සඳහා පමණයි)

විමසන්න
 011-2549449

ඇමරිකාව ආක්‍රමණය කළ දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායම


“Wonder Girls” නම් දකුණු ‍කොරියානු පොප් සංගීත කණ්ඩා‍යම අද ලොව පුරා ජනප්‍රියවී ඇති බව රහසක් නොවේ.මොවුන් 2009 දී ඇමරිකානු සංගීත දර්ශකය‍ටද ඇතුළත්ව ඇත.මොවුන් “Nobody” ගීතය ඇමරිකානු සංගීත දර්ශකය‍ට ඇතුළත් වුණු පළමු දකුණු කොරියානු සංගීත කණ්ඩායමේ ගීතය බව‍ට ඉතිහාස ගතවී ඇත.