BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Wednesday, July 7, 2010
චීලි රාජ්‍යයට ගංවතුර (රොයිටර් නිව්ස් ඇසුරින්)
චීලි රාජ්‍යයට බලපා ඇති අධික සුලං හා වැසි හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.
වැඩි විස්තර
ගරිල්ලා ප්‍රහාර (රොයිටර් නිව්ස් ඇසුරින්)
තුර්කිය හා ඉරාක දේශ සිමා අසන්නයේ පිහිටි තුර්කි හමුදා මුර පොලට එල්ල වු ප්‍රහාරයෙන් තුර්කි හමුදා භටයෝ දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වෙයි.
වැඩි විස්තර
රැජින ඇමරිකාවේ සංචාරයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉතාලියේ දෙවැනි එලිසබෙත් රැජින වසර 53කට පසුව ජගත් සංවිධාන මුලස්ථානයේ සංචාරයක නිරත වෙයි.
වැඩි විස්තර
ඇමරිකාවේ ප්‍රසාදය (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඊශ්රායලයට පනවා තිබු තහනම ලිහිල් කිරිම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිතුමාගේ ප්‍රශංසාව පලකරේ.
වැඩි විස්තර
රෝමයට අධික උෂ්නත්වයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
රෝමයේ මේ වන විට උෂ්නත්වය 35
°C
ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.මෙම අධික උෂ්නත්වයෙන් ඊසාන දිග ඉතාලියේ පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වු බවයි වාර්තා වන්නේ.
හරි හරි ඔයා ගැහැණු ළමයෙක් (බි.බි.සි. ඇසුරිනි)
මීටර 800 ලෝක ශුරි වන දකුණු අප්‍රිකාවේ කාස් සෙමේනියා ක්‍රිඩාකාවියක් බව අන්තර් මලල ක්‍රිඩා සම්මේලනය තහවුරැ කර තිබේනවා.
වැඩි විස්තර
චිනයයි පකිස්ථානයයි එකතු වෙලා (රොයිටර් නිව්ස් ඇසුරින්)
චිනය හා පකිස්ථානය අතර එකාබද්ධ යුධ අභ්‍යාසය සිවු වන දිනටත් සාර්ථක ලෙස චිනයේ පවත්වා ඇත.
එක් රටකින් මෙම යුධ අභ්‍යාසය සඳහා සෙබලුන් 100 කට අධික පිරිසක් එක්ව තිබේන බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
උෂ්ණත්වය සිඝ්‍රයෙන් ඉහලට (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවේ නැගෙනහිර වෙරල තිරයේ උෂ්ණත්වය සිඝ්‍රයෙන් ඉහල යයි.ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර උෂ්නත්වය අද දින වන විට
3
9
°C
දක්වා ඉහල ගොස් ඇතැයි එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කරයි.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)