BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Monday, August 2, 2010
සචින් ටෙන්ඩුල්කා හෙට ලෝක වාර්තාවක් තියනවා.
ලොව වැඩිම ට්‍රේස්ට් තරග සංඛ්‍යාවට සහභාගි වු ක්‍රිඩකයාට හිමි වාර්තාව හෙට ටෙන්ඩුල්කා සතු විමට නියමිතයි.මේ වන විට ටෙන්ඩුල්කා සහභාගි වි ඇති ට්‍රේස්ට් තරග සංඛ්‍යාව 168 කි.
වැඩි විස්තර
පැහැර ගත් නෞකාවේ ශ්‍රි ලාංකිකයන්
සොමාලියාවේ පැනමා දේශයට අයත් නවුකාවක් පැහැර ගැනිමේ සිද්ධියක් වාර්තා වෙනවා.මේම නවුකාවේ කාර්ය මණ්ඩල සේවකයින් අතර ශ්‍රි ලංකිකයන්ද වන බවයි.
වැඩි විස්තර
සුළගින් ප්‍රයෝජන අරගන්නේ මේහේමයි(බි.බි.සි. ඇසුරිනි)
ඕස්ට්‍රේලියාවේ සුළගින් ප්‍රයෝජන අරගෙන වහලමත රුදවු ටර්බයින මගින් සුළගේ ප්‍රතිජනන විදුලි ශක්තිය නිපදවිම ආරම්භ කොට තිබේනවා.
වැඩි විස්තර
බිතාන්‍ය වනාන්තරයේ වාසනාව පැනල ගිහින් (රොයිටර් නිව්ස් ඇසුරින්)
බිත්‍රන්‍ය වනාන්තරයේ වාසනාවේ සලකුණ වන රතුලේනා වඳ විමේ අවධානමකට ලක් වි තිබේ.දැන් මෙම වාසනාවේ සලකුණ බිත්‍යාන වනාන්තර වලින් මැකියන්නට පටන් අරන්.
වැඩි විස්තර
ත්‍රිමාණ සජිවී කරනයේ නව පෙරලිය(බි.බි.සි. ඇසුරිනි)
ලෝකයේ ත්‍රිමාණ සජිවිකරණ තාක්ෂණයේ අලුත්ම ප්‍රවණතාව ඇමරිකාවේදි ප්‍රදර්ශනය කේරේ.මේය 37 වැනි අධිතාක්ෂණ සමුලුවයි.ආලෝක කදම්බයක් මගින් මවන ත්‍රිමාණ රුප මෙහිදි දැකගන්නට හැකි බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
හොලිවුඩ් Speed බොලිවුඩ් Bullant Train (බි.බි.සි. ඇසුරිනි)
1994 දී බොලිවුඩ් වඩාත් ජනප්‍රිය වු ජාන් ඩී බොන්ට් ගේ
“
ස්පිඩ්
”
චිත්‍රපට කථාව ඇසුරෙන් හින්දි චිත්‍රපටයක් නිශ්පාදනය වේලා.මේය
Bullant Train
යනුවේන් නම් කර තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සඳහා අජය දේවගන් සමග සමීරා රෙඩී යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
ඇමරිකාවට තරු පෙනිලා (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවේ මහා තොරතුරු පවාදිම පිළිබව මේ දිනවල බෝහෝ මත පල වෙනවා.ආරක්ෂක අංශයේ සංවේදි තොරතුරු හෙලි කිරිම පිළිබඳව ඇමරිකාව ඉන්නේ දැඩි කනස්සලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
ඉන්දියාවේ ක්‍රිකට් සංචිතය නම් කෙරේ. (බි.බි.සි. ඇසුරිනි)
එලබේන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා සංචිතය නම් කේරේ.සචින් ටෙන්ඩුල්කා, හර්බජාන් සිං, ගවුතම් ගම්බිර්, මෙම තුන්කොන් සංචිතයේන් ඉවත් කර තිබේන බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
එක් රුස්විමේ අයිතිය අපිටත් දෙන්න (රොයිටර් නිව්ස් ඇසුරින්)
එක්රුස්විමේ නිදහස ලබාදෙන මෙන් රුසියාවේ මොස්කවු අගනුවර විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කෙරේ.විරෝධතා ව්‍යාපාරයට සහභාගිවු 100කට අසාන්න පිරිසක් අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
මේව තමයි රජ මගුල්(රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවේ හිටපු ජනපති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරික්ලින්‍ටන් ගේ එකම දියණිය විවාහ මංගල්ය ඊයේ පැවැත්වුනා.මේ සඳහා ඇමරිකා ඩොලර් මිලියන 2ක් හා 3ක් අතර මුදලක් වැයවු බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)