Friday, August 20, 2010

විවෙක් ඔබරෝයි උසාවි යයි


මෙහුට‍ මේසේ උසාවි යාම‍ට සිදුවුයේ 2003 වසරේදි මෙහෙතා සමාගම සමග ඇතිකරගත් ගිවිසුමක අතුරු ප්‍රතිපලයක් ලෙසයි.විවෙක් විසින් මෙහෙතා සමාගම සමග එක්වි කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වේදිකා සංදර්ශන කිහිපයක් පැවැත්විම‍ට එකග වී තිබුනත් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව පවසා එ‍යින් ඉවත් විම‍ මේසේ උසාවි යාමට හේතුව වුනා