Saturday, August 14, 2010

සරත් ෆොන්සේකාගේ ජෙනරාල් නිලය ඉවතට!

හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස තනතුරින් ඉවත් කිරීමට ඔහුට එරෙහි චෝදනා විභාග කළ පළමු යුද්ධාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා යුද හමුදා අධිනීතිඥ ජෙනරාල්වරයා ප්‍රධානි යුද හමුදා උසස්නිලධාරීන්ගෙන් යුත් රිපුද්ගල විනිසුරු මඬුල්ලක්හමුවේ ජෙනරාල්වරයාට එරෙහි පළමු යුද්ධාධිකරණය ක්‍රියාත්මක වූ අතර එහි අවසන් සාක්ෂි විභාගය මෙම සතියේ නිමාවට පත්විය.

ලොව ප්‍රථම ගොඩබිම් වරය හෙට ජනතා අයිතිය‍ට

ඇමරිකානු ඩොලර් මිලියන 650 වියදමින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ මුල් අදියර තෙල් ටැංකි සංකීර්ණයකින් හා අනෙකුත් යටිතල පහසුකම් සියල්ලෙන්ම අංගසම්පූර්ණය. ලොව ඕනෑම විශාල නෞකාවක්නැවැත්විය  හැකි පරිදි හම්බන්තොට වරාය ඉදිකර ඇතැයි ශ්‍රි  ලංකා වරාය අධිකාරියේ සභාපති පවසා ඇති බවයි වාර්තා වන්නේ.