BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Saturday, July 24, 2010
පකිස්ථානයටත් ගංවතුර (බි.බි.සි. ඇසුරිනි)
නිරත දිග පකිස්ථානයටත් ගංවතුරෙන් බලපැම්.
වැඩි විස්තර
නවදිල්ලි විලාසිතා දැක්ම
වාර්ෂිකව නවදිල්ලියේ පැවැත්වෙන විලාසිතා ප්‍රදර්ශනයේ සිවු වැනි දිනය ඊයේට යෙදි තිබුනා.සුප්‍රකට සිනමා නලුවන් කිහිපදෙනෙක් එයට එක් විම කැපිපෙනෙන අංගයක් විය.
වැඩි විස්තර
ප්‍රහාරක ගුවන් යානා වලට අපලයි (බි.බි.සි. ඇසුරිනි)
ඉන්දියාවේ ගුවන් හමුදාවට අයත්
Mig 27
වර්ගයට අයත් ප්‍රහාරක යානයක් බටහිර බොංගාල ප්‍රන්ත්‍රයේදි අනතුරට පත්ව තිබේනවා.
වැඩි විස්තර
මේහේමත් වැස්සක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉදිරි දින කිහිපයේදි චිනයට තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.චිනයේ නිරිත දිග හා ඊසාන දිග ප්‍රදේශ වලට ලැබේන අධික වර්ෂාව තවදුරටත් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
අපි දන්නේ හෙලා දකින්න තමයි (බි.බි.සි. ඇසුරිනි)
කොලොම්බියාව සමග ජාත්‍යන්තර සම්බන්ධතා අත්හැරිම ඇමරිකාව හෙලා දැක තිබේනවා.
වැඩි විස්තර
රුවල් නවුකා තරගාවලිය ආරම්භ වෙලා. (රොයිටර් නිව්ස් ඇසුරින්)
අන්තර් ජාතික රුවල් නවුකා තරගාවලිය ඩෙන්මාකයේ ඇල්ෆඩ් නගර අසල මුහුදේදි ආරම්භ වුනා.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)