BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Friday, July 23, 2010
ආසියා සැසිවාරය අදින් අවසන් (රොයිටර් නිව්ස් ඇසුරින්)
ආසියා සංවිධානයේ 43 වැනි සැසිවාරයේ අවසන් දිනය අදයි.
වැඩි විස්තර
සුවදුක් බලන්න ගිහින්ද? (බි.බි.සි. ඇසුරිනි)
ඇමරිකා ආරක්ෂක ලේකම් ඉන්දුනිසියා උප ජනාධිපතිවරයා හමුවෙයි.
වැඩි විස්තර
අපිත් දැන් නිදහස් (බි.බි.සි. ඇසුරිනි)
ඔසෝවු රාජ්‍යයට නිත්‍යානුකුල තත්වයක් ලබා දිම සම්බන්ධයෙන් සර්බිනියානු විරෝධය පලවේ.ජගත් සංවිධානය විසින් ඔසෝවු රාජ්‍යය ස්වාධින රජයක් ලෙස පිළිගැනිමට ඊයේ තිරණය කලා.
වැඩි විස්තර
Night and Day මේ මොකක්ද?
Night and Day
යනුවෙන් නවතම චිත්‍රපටයක් එලිදැක්වේ.මෙහි මංගල දර්ශනය ජර්මනියේ සහ බිත්‍රන්‍යයේදි පැවැත්වු බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
බෝම්බ වලින් නම් අඩුවක් නැහැ (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉරාකයේ ශාම් මුස්ලිම් දේවස්ථානයට කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි. බැග්ඩැග් නගරයේ පිහිටි දේවස්ථානයක් එල්ල කරගෙන සිදු වු මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙක් ජිවිතක්ෂයට පත් වු බවයි වාර්තා වන්නේ
වැඩි විස්තර
හෙට ඇමරිකාවට සුළි කුණාටුවක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
හෙට දිනයේ ඇමරිකාවට සුළි කුණාටුවක්.හෙට දිනයේ සුළි කුණාටුව ඇමරිකාව බලපාන බව ඇමරිකානු කාළගුණ අංශ වාර්තා කරනවා.
වැඩි විස්තර
අපි එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ (බි.බි.සි. ඇසුරිනි)
වෙනිසියුලා ජනාධිපතිවරයාට කරන්නට තිබුනේ අපිත් සමග සම්බන්ධතා අත්හැරිම නොව ෆාක් කැරලි කරුවන් සමග ඇති සම්බන්ධතා අත් හැරිම බවයි කොලොම්බියානු උප ජනාධිපතිවරයා පවසන්නේ.
වැඩි විස්තර
විපතට පත් වුනාම අපි අහක බලන්නේ නැහැ. (බි.බි.සි. ඇසුරිනි)
භූමිකම්පාවේන් හා දේශපාලන ගැටුම් වලින් පිඩාවට පත් හයිට් දේශයට සහන සැලසිමට අන්තර් ජාතික මුල්‍ය අරමුදල පියවර ගනි.
වැඩි විස්තර
මේය කිසිවෙකුටත් සම කර නොහැක
ෂෙන්වොන්ගෙන් සහ අනිල් කුම්ලේ ගෙන් මුරලිට ප්‍රසංසා.
“
මුරලි කියන්නේ අපේ ප්‍රතිවාධි ක්‍රිඩකයෙන් උනත් සැබැවටම ඔහු අති දක්ශයෙක්.
වැඩි විස්තර
මෙන්න සුභ ආරංචියක් (බි.බි.සී ඇසුරින්)
විවිධ හේතුන් මත මවුරටට යාමට නොහැකිව ලෙබනන් රාජ්‍යයේ රැදි සිටින සංක්‍රමණිකයන් සඳහා මාස 3ක සමා කාලයක්.
වැඩි විස්තර
චීනයටයි ඉන්දියාවටයි දැඩි බලපැම්
අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවට හා චිනයට දැඩි බලපැම්.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)