Friday, July 2, 2010

ලාහොර් නගරයේ ‍බෝම්බ ප්‍රහාරයක් (බි.බි.සී ඇසුරිනි)



ලා‍හොර් නගරයේ සිදුවු මාරා‍ගෙන මැරෙන‍ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 42 ක් බව B.B.C සේවය වාර්තා කර ඇත. ත්‍රස්ථවාදීන් සේවි‍මේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වේ.

මානාලිය නැති මගුල් ගෙය (රොයිටර් ඇසුරිනි)


එ උසේන් බෝල්ටි පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගි නොවිමට තිරණය කර ඇති බව වාර්තා වේ. ඔහු යම් අබාධයකින් පෙළෙන නිසා තරගාවලිය සඳහා සහභාගි නොවන බව ඔහුගේ පුහුණුකරැ වන ග්ලේන් ම්ල්ෂ් පවසයි.ඔක්තොම්බර් මස තුන්වැනිදා සිට දහත‍‍රවැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත් විමට ක‍ටයුතු සුදානම් වෙමින් පවතින බවයි ආරංවිය.

හනුමා නොමැති ‍‍රාවන් (රොයිටර් ඇසුරිනි)


අයිෆා චිත්‍රප‍ට උළෙළ සඳහා ශ්‍රි ලංකාවට යැම නිමිතෙන් ඉන්දියාන් චිත්‍රප‍ට මණ්ඩලය විසින් හින්දි නළු නිලියන් කිහිපදෙනෙකු‍ට ඔවුන් විසින් රගපැම‍ට දායක වු චිත්‍රපට තමීල්නාඩුව තුල ප්‍රදර්ශන අයිතිය  අහෝසි කර ඇත.මෙහි විශාලම බලපැම ගෝවින්දා සහ සල්මන්කාන්‍ට ප්‍රබලව බලපා ඇත.
‍නවතම චිත්‍රපටය වන රාවන් චිත්‍රපටය තමිල්නාඩුවේ පෙන්විමට ඉඩනොදිම‍ට හේතුව වී ඇත්තේද රවන් චිත්‍රපටය සඳහා හනුම චරිතයෙන් දායක වන්නේ ගොවින්දා බැවිනි. හනුමා නොමැති රාවන් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ කේසේද යන්න ම්නිරත්නම්ට ප්‍රශ්නයක් වී ඇත.