රැසියානු ජනාධිපති රටේ ඇත පෙරදිග සිදු කරන යුධ අභ්‍යාස නිරික්ෂණ චාරිකාවක නිරිත වෙයි.පැසිපික් සාගරයේ පැවැත්වෙන මෙම යුධ අභ්‍යසයට දහස් සංඛ්‍යත හමුදා භට පිරිසක් එක්ව සිටිනවා.
Monday, July 5, 2010
ඉරාකයේ සංචාරයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)

ඇමරිකානු උප ජනාධිපතිවරයා ඉරාකයේ සංචාරයක. 234 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් බැග්ඩැග් නුවර සංවිධානය කර තිබු විශේෂ හමුදා උත්සවයට ඇමරිකා උප ජනාධිපති වරයා සහභාගි වු බවයි රොයිටර් නිවුස් වාර්තා කරන්නේ.
අභ්‍යවකාශ තරණය (බි.බි.සි. ඇසුරිනි)

අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය රැසියා යානය සාර්ථකව එම මධ්‍යස්ථානයට ගොඩ බස්සයි.
රොමේනියාවට ජල ගැලිමක් (රොයිටර් නිව්ස් ඇසුරින්)

රොමේනියාවේ ගංවතුරට කොටු වී සිටින පිරිස් බේරා ගැනිමේ සහන සේවා කටයුතු මේවන විටත් ක්‍රියාත්මකයි. සතියක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වය ඇති වී ඇත.
චීනයේ බස් රථයක ගින්නක්(රොයිටර් නිව්ස් ඇසුරින්)

වීනයේ කම්කරැවන් රැගත් බස්රථයක් ගිනි ගැනිමේන් පුද්ගලයන් 24 ජිවිතක්ෂයට පත් වී ඇත.චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් අසල උමන් මාර්ගයක් තුලින් ගමන් කිරිමේදි ගිනි ගැනිම සිදු වී ඇතැයි වාර්තා වන්නේ.මෙම සිද්ධියෙන් 19 දෙනෙක් තුවාල ලබා තිබේනවා.
කවුරැ දිනයිද?(රොයිටර් නිව්ස් ඇසුරින්)
ඕස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර පළමු පන්දුවාර 20 – 20 තරගය අද අරම්භ වෙනවා තරගවලිය තරග 2කින් සමන්විත වේ.
දිනලත් පැරදිලා (රොයිටර් නිව්ස් ඇසුරින්)

6 වැනි වරටත් ලෝක පාපන්දු ශුරයන් විමේ බලාපොරොත්තුව බිද වැටුනු බ්‍රසිල කණ්ඩායම සිය රටට පැමිණියේ පරාජය තුරැලු කරගෙන.එහෙත් බ්‍රසිල පාපන්දු ලෝලින් නම් ඔවුන්ව පිළිගත්තේ සුපුරැදු ලෙන්ගතු කමින් කියලයි ආරංචිය.
හරි අපි අයින්වෙන්නම්(බි.බි.සි. ඇසුරිනි)

2011 වන විට ඉරාකයේ සිටින ඇමරිකානු හමුදාව සම්පුර්ණයෙන්ම ඉවත් කර ගැනිමට බලාපොරොතු වන බව 234 වැනි ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් සැමරැමේ නිල උත්සවයේදි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් ප්‍රකාශයට පත් කර තිබේනවා.
දෝණිට සුභ මංගලම්(රොයිටර් නිව්ස් ඇසුරින්)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩාම් නායක මහේන්ද්‍ර සිං දෝණි යුග දිවියට එලබේ.උත්ත්‍රරකාන්ද්‍ර ප්‍රදේශයේ ඉතාමත් චාම් ආකරයට විවාහ උත්සවය සිදු කල බවයි ආරංචිය.21 හැවරදි සාක්ෂි සිංහා සමගයි දෝණි විවාහ වී ඇත්තේ.
Subscribe to:
Posts (Atom)