BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Tuesday, August 17, 2010
ජුලියා රොබර්ට්ස් හින්දු ආගම වැළඳ ගනී
42 හැවරදි ජුලියා ෆියෝනා රොබර්ට්ස් නිළියක් වශයෙන් ලොව වඩාත් අවධානයක් දිනා ගත්තේ 1990 දී
Pretty women
හී රගපැමේනි. ඇය 2001 දී හොදම නිළියට හිමි ඔස්කා සම්මානයද දිනා ගත්තාය.2002 සිට 2006 දක්වා කාලය තුල වැඩිම මුදලක් අයකරගත් නිළිය වුයේද ඇයයි.
වැඩි විස්තර
ලෝක වෙළඳ මධ්‍යස්ථාන සැගවුනු රහස්
ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වි විනාශ වු ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටි භුමියේදි විමර්ශනයකට ලක් කර ඇමරිකානු පුරාවිද්‍යාඡඥයන්‍ට වර්ෂ 1700 දී නිම කළ නැවක සුන්බුන් හා නැංගුරම් හමුවි ඇත.මෙය අබිරහස් නැවක් වර්ෂ 1310 ක් තිස්සේ එය දිරාපත් නොවි තිබිම සම්බන්ධයෙන් දැන් විමර්ශන කෙරෙනවා යැයි නිවියොක් නගරයේ පුරාවිද්‍යා ප්‍රධානියා වු ඩවුන් මැකේ කියා සිටියේය.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)