අවශ්‍ය උවහොත් ඉරානයට පහර දිමට සුදානම් බව ඇමරිකාව කියයි.ඇමරිකානු ප්‍රධාන හමුදා නිලධාරිවරයා පවසන්නේ එවැනි ප්‍රහාරයක් සඳහා වන සැලසුම් මේ වනවිටත් සැලසුම් අවසන් බවයි.ඉරානයේ න්‍යෂ්ඨක අවි නිෂ්පාදනය වැලැක්විම සඳහා සුදුසු ඕනැම ක්‍රියාවක් අනුගමනය කිරිමට සුදානම් බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.