BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Wednesday, July 14, 2010
අදින ඇදුම අදින්නත් පනත් සම්මත වෙන්න ඕනේ.
ප්‍රංශයේ මුස්ලිම් කාන්තාවන් පලදින මුහුනු ආවරණ සම්පුර්ණයෙන්ම ඉවත් කිරිම සඳහා වු නව පනතට චන්ද විමසිම් ඊයේ පැවැත්වුනි.
වැඩි විස්තර
වැඩි හරියක් ජාවරම් කරැවෝ (බි.බි.සි. ඇසුරිනි)
ඉතාලියේ මත්ද්‍රව්‍ය ජාවරම් වලට සම්බන්ධ පුද්ගලයෝ 300 දෙනෙක් අත්අඩංගුවට ගනි.
වැඩි විස්තර
ජපානයටත් ගංවතුර (රොයිටර් නිව්ස් ඇසුරින්)
ජපානයට බලපැ අධික ගංවතුර හේතුවෙන් ජන ජිවිතයට දැඩි බලපැම්,දේපල රැසකට බරපතල හානි සිදුව ඇත.ගංවතුර හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී ඇතැයි වාර්තා වේ.
වැඩි විස්තර
අපි දැඩි ලෙස හෙලාදකිනවා (බි.බි.සි. ඇසුරිනි)
ඇෆ්ගනිස්ථාන හමුදා භටයෙකු එල්ල කර
RPG
ප්‍රහාරයකින් බිත්‍රන්‍ය ජාතික හමුදා භටයෝ 3 දෙනෙක් ජිවිතක්ෂයට පත්වෙති.
වැඩි විස්තර
ආයෙත් පටන් අරගෙන (බි.බි.සි. ඇසුරිනි)
ඊශ්රායලය හා පලස්තිනයේ ගසා තිරයේ ගැටුම් යලිත් උත්සන්න වේ.
වැඩි විස්තර
ජාවරම් කරැවන් අතටම අසුවේ. (රොයිටර් නිව්ස් ඇසුරින්)
මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයෝ 11 දෙනෙක් පේරැ රාජ්‍යයේදි අත්අඩංගුවට ගැනෙති.
වැඩි විස්තර
සභාපතීත්වය දුර්වලද ? (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවේ හිටපු ජනාධිපති
“
බිල්ක් කිලින්ටන්
”
හයිටි රාජයේ සංචාරයක නිරත වෙයි.හයිටි රාජ්‍යය නැවත ගොඩ නැගිමේ ව්‍යාපෘතියේ සභාපති වන්නේද
“
බිල්ක් කිලින්ටන්
”
ය.
වැඩි විස්තර
ඇයි මෙහෙම චෝදනා (රොයිටර් නිව්ස් ඇසුරින්)
2014 වසරේ ලෝක පාපන්දු කුසලාන තරගාවලිය තම රටේ පැවැත්විම සම්බන්ධයෙන් එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කරන බව බ්‍රසිල ජනාධිපති "ලුලාද සිල්වා" පවසනවා.
වැඩි විස්තර
ලෝක විනාශයේ පෙර නිමිතිද මේ? (බි.බි.සි. ඇසුරිනි)
පිලිපිනයේ මැනිලා නුවර සහ අවට ප්‍රදේශ රැසකට සුළි කුණාටු බලපැම් එල්ල වී තිබේ.මෙම හේතුවෙන් එම ප්‍රදේශවල විදුලිය සැපයිම්ද ඇන සිට තිබේනවා.
වැඩි විස්තර
අපි පැහැර ගත්තේ නැහැ (බි.බි.සි. ඇසුරිනි)
අතුරැදහන්ව සිටි ඉරාන ජාතික නෂ්ඨක විද්‍යාඥයා සිය රටට යැවිමට කටයුතු කර බව ඇමරිකා රාජ්‍ය ලේකම්
“
හිලරි කිල්ටන්
”
පවසයි.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)