BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Thursday, July 29, 2010
දැන් වයසට ගියාට භය වෙන්න එපා (රොයිටර් නිව්ස් ඇසුරින්)
වසස් ගත වුවන්ගේ ජිවිතේ දෛයිනික කටයුතු පහසු කිරිම සඳහා ජපානය නව රොබෝ තාක්ෂණ ක්‍රමයක් හදුන්වා තිබේනවා.ජපානයේ X-4 ප්‍රදර්ශනය සඳහා සුදානම් කර තිබු රොබෝවරුන් අතරින් විශේෂිත රොබෝ වර්ගයක් මේ සඳහා යොදාගෙන තිබේනවා.
වැඩි විස්තර
වස් කාලය තායිලන්තයෙත් පටන් අරගෙන
තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා වස්වැසිම හදුන්වන්නේ කාවේ ෂැන්සා නමිනි.වස් කාලය ආරම්භ වු බව දැනුම් දිමට සැම වසරකම විශේෂ සැනකෙලි කාලයක් ආරම්භ වෙනවා.ඒ සැනකෙලිය වෙනුවෙන් පවත්වන ලද පෙරහැරක් ඊයේ පැවැත්වු බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
දැන් තිරගතවේ The Twilight Saga -Eclipse
ඩේවිඩ් ස්ලේඩ් හි අධ්‍යක්ෂණයෙන් සහ කැරම් රොෂෙන් ෆෝල්ඩ් සමග වික්ගොඩිෆ්‍රීගේ නිෂ්පාදනයක් වන The Twilight Saga –Eclipse මේවන විට තිරගත වේ.මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර
වැඩි විස්තර
මේවා මහ කැත වැඩ (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඊශ්රායලයේ පිහිටි
ෆොවොරින්
ගම්මානය විනාශ කිරිමට එරට බලධාරිහු පියවර ගනි.ඊශ්රායල රජය ඒ ගම්මානයේ පදිංචි කරුවන් අතර අයිතින් පිළිබඳව ගැටලු උද්ගතව පවැතිනි.
වැඩි විස්තර
තවමත් සිරුරු හදුනාගන්න බැරි වේලා (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉකුත් සදුදා ඉරාකයේ සිදුවු බෝම්බ ප්‍රහාරයයෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ සිරුරු හදුනා ගැනිම අඛන්ඩව සිදු කෙරේ.මුස්ලිම් ජනතාව සහභාගි වු විශේෂ උත්සවයක‍් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල විය.
වැඩි විස්තර
මියන්මාරයයි ඉන්දියාවයි හාදවේලා (බි.බි.සි. ඇසුරිනි)
ද්වි පාර්ශික සම්බන්ධතා ශක්තිමත් කිරිමේ අරමුණින් මියන්මාර හමුදාපති වරයා ඉන්දයාවේ සංචාරයක.සංචාරයේදි මියෙන්මාර් හමුදා නායකයා ඉන්දිය ජනාධිපති ප්‍රතිභා පටේල් හා අග්‍රමාත්‍ය මන්මොහන් සිං සාකච්චා පැවැත්විය.
වැඩි විස්තර
ඇමරිකාව පුදුම රටක් (බි.බි.සි. ඇසුරිනි)
ඇමරිකාව හා ඊශ්රායල ඉරාන ජනාධිපති දැඩි විවේචනයට ලක්වේ.මැදපෙරදිග රටවල ඉදිරි මාස 3ක කාලයක් තුලදි හමුදා වැඩවර්ජනයක් සිදුකිරිමට සුදානම් කර තිබිම එයට හේතුවයි.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)