
පින්ලන්තයේදි පැවැත්වු සෝනා ලෝකකුසලාන තරගාවලියට සහභාගි වු තරගකරුවෙකු උෂ්ණත්වය දරා ගත නොහැකිව මරණයට පත්වුනා.මෙම අවස්ථාව සඳහා මුහුණ දුන්නේ අවසන් තරග කරුවන් අතරට ෙත්රුණු රුසියානු තරගකරුවායි.අවසන් තරගය සඳහා සකස්කර සෝනා මැදිරිය 110°C උණුසුම් වු බවයි වාර්තා වන්නේ.