BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Sunday, July 4, 2010
මෙහෙමත් අපරාධයක්(රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවේ ලුසියා ප්‍රන්තයේ මුහුදු වෙරලේ තැන තැන මියගිය තල්මසුන් ෙඩාල්ෆින් කැස්බැවුන් ගොඩගසා ඇති බවයි වාර්තා වන්නේ.මේයට හේතුව මෙක්සිකො බොක්කෙ පිහිටි ඩීප් වොටර් හොරයිසන් නැමති තෙල් කාන්දුව හේතුවෙනි.
වැඩි විස්තර
මෙහෙමත් නිතී (බි.බි.සි. ඇසුරිනි)
ස්පාඥයෙන් අලුත්ම නිතියක් හදලලු, වයස අවුරැදු 16- 17 ගැහැණු ළමයින්‍ට දෙමවුපියන්‍ට දැනුම් දිමේන් පසුව අවශ්‍යය සැම විටම ගබ්සා කර ගැනිමට හැකි ලෙසටයි නිතිය පනවා ඇත්තේ.
වැඩි විස්තර
මධුරි කාලෙකින්
“
ජවුපති
”
නම්වු නවතම විත්‍රපටය සඳහා මධුරි දායක වන බවයි ආරංවිය. 2007 වර්ෂයේ
“
ආජා නචලේ
”
චිත්‍රපටයෙන් පසුව සම්බන්ධ වන ප්‍රථම චිත්‍රපටය මෙයයි. මෙම නම් මධුරිට අදාරය කරන අයට සුභ ආරංචියක්.
“FIFA” නැසු කතා (බි.බි.සි. ඇසුරිනි)
පලමු වටයෙන්ම පරාජයට පත් වු ප්‍රංශය නැවත සිය රටට යද්දි.ප්‍රංශය ගිනිගෙන තිබිනි. මේ ගැන ප්‍රංශයේ පාර්ලිමේන්තුව විශේෂ විවාදයක්ද පවත්වා ඇත.මේ තත්වය කොතරම් දරැණු වුවාද කිවහොත් ප්‍රංශයට වසර දෙකක ජාත්‍යන්තර තරග තහනමක් පනවන බවට නිවේදනය කරන්නට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට සිදු විය.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)