
ඉන්දියා වේ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක යවරාජ් සිං ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඩෙංගු වැලදි ඇති නිසා එක් දින තරගාවලියෙන් ඉවත් වන බව ඉන්දීය ක්‍රිකට් පිලේ නායක දෝණි මාධ්‍ය හමුවේදි කියා සිටියා.නමුත් වෛද්‍ය පර්ක්ෂණ වලින් හෙලි වුයේ. යුවරාජ්‍ට වැලදි ඇත්තේ වෛයිරස් උණ තත්වයක් පමණක් බවයි.