Thursday, August 19, 2010

සුරාජ් තරග තහනමක් සගේ‍ට අවවාධ


දඹුල්ල ක්‍රිඩාංගනයේදි පසුගිය 13 වැනිදා ඉන්දියාව‍ට එරෙහිව පැවති තරගයේදි වි‍ෙර්න්ද්‍ර ශොවාග් ,කුණු 99 ලබා සිටියදි සහ ඉන්දිය‍ාව‍‍ට ජයග්‍රහණය සඳහා ලකුණක් මදිවු අවස්ථාවේදි හිතාමතා පන්දු යැවිමෙන් ශෙවාග්ගේ ශතකය අහිමි කළ බවට චෝදනා ලද පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිවි තරගයක් තහනම් කර තිබේ.ඒ සමගම එම තරගයට ක්‍රීඩා කිරිම වෙනුවෙන් සුරාජ් රන්දිව්‍‍‍ට ගෙවනු ලබන තරග මුදල සම්පුර්ණයෙන්ම කපා හැරිම‍ට ලංකා ක්‍රිකට් අතරු කමිටුව තීරණය කර ඇත.