BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Wednesday, July 28, 2010
අභ්‍යවකාශ මධස්ථානයෙන් එලියට ඇවිල්ලා
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානයේ සිටින රුසියානු අභව්‍යාකාශ ගාමින් දෙදෙනෙක් ඊයේ ඉන් පිටතට පැමිණියා.එම අභ්‍යවකාශ සක්මනේ අරමුණ වී තිබේන්නේ ක්‍රියා විරහිත වු කැමරාවක් අලුත්වැඩියා කිරිම
වැඩි විස්තර
ඇයි ඉරාකයටම මෙහෙම වෙන්නේ. (බි.බි.සි. ඇසුරිනි)
ඉරාකයේ කර්බලා නුවර සිදුවු බෝම්බ පිපිරිම් 2කින් 25 දෙනෙකු මරණයට පත් වු බවයි වාර්තා වන්නේ.ප්‍රහාරයේ ඉලක්කය වුනේ
ශියා
මුස්ලිම්
දේවස්ථානයක්
.
වැඩි විස්තර
අපි 2012 ඕලිම්පික් තරගාවලියට සුදානම් (බි.බි.සි. ඇසුරිනි)
දැඩි ආර්ථක අර්බුධ හමුවේ උවද 2012 ඕලිම්පික් උළෙල උත්කර්ශවත් පැවැත්විමට
බිතාන්‍යය
සුදනම් වෙයි.ඕලිම්පික් උළෙල සඳහා ලන්ඩන් නුවර බිලියන ගනනක් වියදමින් ඉදිකිරිම් සිදු කෙරේමින් පවති.
වැඩි විස්තර
ප්ලාස්ටික් විසිකරන්න එපා (රොයිටර් නිව්ස් ඇසුරින්)
ප්ලාස්ට්ක් බෝතල් උපයෝගිකරගෙන නිර්මාණය කර බෝට්ටුවක් පිළිබඳ තොරතුරු ඕස්ට්‍රේලියාවේන් වාර්තාව වේ.
වැඩි විස්තර
බිත්‍රන්‍ය හා තුර්කිය අතර සාකච්චා (බි.බි.සි. ඇසුරිනි)
බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයා තුර්කි අග්‍රමාත්‍යවරයා අතර සාකච්චා ඇරබේ.
වැඩි විස්තර
මොස්කවු අගනුවර දුමේන් වැසියයි. (රොයිටර් නිව්ස් ඇසුරින්)
රුසියාවේ මොස්කවු අගනුවර දුමේන් වැසියයි.එයට හේතුව මොස්කවු නුවර හෙක්ටයාර 17 ක පමණ ප්‍රමාණයක පැතිර පවතින ලැවුගිනි තත්වයයි.
වැඩි විස්තර
නේටෝ හමුදාවට ඇෆ්ගනිස්ථානයෙන් චෝදනා. (බි.බි.සි. ඇසුරිනි)
සාමාන්‍ය වැසියන්‍ට ප්‍රහාර එල්ල කිරිමේ වගකිම භාරගන්නැයි ඇෆ්ගනිස්ථාන ජනාධිපති නේටෝ හමුදාවට චෝදනා කරයි.
වැඩි විස්තර
පකිස්ථාන ගුවන් යානායවක් අනතුරට පත්වේ. (Breaking News)
තුර්කියේ සිට කරච්චි හරහා ඊස්ලාමාබාද් අගනුවර වෙත පියාසර කරමින් සිටියදි යානය අනතුරට පත්ව ඇති බව ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි.යානය තුල මගින් 146 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සිටි බවයා වාර්තා වන්නේ.
වැඩි විස්තර
පුංචි රන්ඩුවක් ජනවාර්ගික ගැටුමක් වේලා. (බි.බි.සි. ඇසුරිනි)
තුර්කි ජාතිකයන් විශාල පිරිසක් එරට පොලිස් මුලස්ථානය ඉදිරිපිට දැවැන්ත උත්ඝෝෂණයක් සංවිධානය කර තිබේනවා.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)