Friday, August 27, 2010

ටෙනඩුල්කාගේ ලේ සාක්ෂිය



ලෝව සියලු දේ බිහිවන්නේ ලෙයින් නම් ලෙයින් අත්සන් කරන දේට වඩා ලේ සාක්ෂි දරන දේ‍ට වඩා තවත් සාක්ෂියක් ලොව තිබේද? මේ ලේ සාක්ෂිය තම ජිවිත කතාවේ  පිටු 852කින් යුත් පොතේ එක් පිටුවකට ගෙන එන්න‍ට සුපිරි ඉන්දිය ක්‍රිඩක සචින් ටෙන්ඩුල්කා පියවර ගෙන තිබේනවා කියුවෙත් එය පුදුමයට කාරණයක්.පිටු 852 පුරා දිවයන  මේ විශාල ජිවිත කතා පොතේ මුද්‍රණය කිරිම‍ට ඔහු සමත් වි තිබේනවා.මේ විශාල පොතේ එක් පිටුවක් මීටර භාගයක් පමණ උසකින් හා පළලකින් යුක්ත වෙනවා.
එය කිලෝගෑම් 37 පමණ බර වනු ඇතැයි අපේක්ෂා කරන අතර පොතක මිල ඇමරිකානු ඩොලර් 7500 ක් එනම් ශ්‍රි ලංක‍ා මුදලින් ලක්ෂ 75 ක් ඉක්මවන බවයි වාර්තා වන්නේ.මේහි පිටපත් 10 ක් පමණක් මුදුණය කරිම‍ට නියමිත අතර එහෙත් පුදුමයට කාරණය වන්නේ මෙම පිටපත් 10ම මේ වන විටත් ඉල්ලුම් කර තිබිමයි.මේහි ටෙන්ඩුල්කා‍ෙග් අත්සන සහිත පිටුව ඔහුගේ රුධිරයද මිශ්‍ර කර  තිබිම සැමගේම පුදුමයට හේතුවන කරුනක් වි ඇත.

1 comment:

  1. ඇමරිකන් ඩොලර් 7500ක් යනු ලංකාවේ මුදලින් රුපියල් 850000 /- පමණ වේ.

    ReplyDelete