ලොව වේගවත්ම මිනිසා දුවද්දි පරාජය කළ හැකිද?ඒත් ඔහු මිට පෙර දුවද්දි දැවි ගිය ක්‍රිඩකයෙකු ලෙස නම් සටහන් වු බවයි වාර්තා වන්නේ.ඒ ඔහු සහභාගි වු ක්‍රිකට් තරගයකදි.ඉන්දිය ක්‍රිකට් නායක ක්‍රිස් ගේල්ගේ පන්දුවක් හමුවේ තමාට නුපුරුදු ක්‍රිඩාවක හයේ පහරක් එල්ල කර මෙම වේගවත්ම මිනිසා තමාට නුපුරුදු අංශයක් වු ලකුණු කරා දිව යැමේදි දැවිගිය බවයි වාර්තා වන්නේ.
Showing posts with label Sport News | ක්‍රීඩා පුවත්. Show all posts
Showing posts with label Sport News | ක්‍රීඩා පුවත්. Show all posts
Sunday, August 22, 2010
Thursday, August 19, 2010
සුරාජ් තරග තහනමක් සගේට අවවාධ
දඹුල්ල ක්‍රිඩාංගනයේදි පසුගිය 13 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදි විෙර්න්ද්‍ර ශොවාග් ,කුණු 99 ලබා සිටියදි සහ ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණක් මදිවු අවස්ථාවේදි හිතාමතා පන්දු යැවිමෙන් ශෙවාග්ගේ ශතකය අහිමි කළ බවට චෝදනා ලද පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිවි තරගයක් තහනම් කර තිබේ.ඒ සමගම එම තරගයට ක්‍රීඩා කිරිම වෙනුවෙන් සුරාජ් රන්දිව්‍ට ගෙවනු ලබන තරග මුදල සම්පුර්ණයෙන්ම කපා හැරිමට ලංකා ක්‍රිකට් අතරු කමිටුව තීරණය කර ඇත.
Wednesday, August 18, 2010
යුවරාජ්‍ට ලංකාවේදි ඩෙංගු හැදිලා නැහැ

ඉන්දියා වේ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක යවරාජ් සිං ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඩෙංගු වැලදි ඇති නිසා එක් දින තරගාවලියෙන් ඉවත් වන බව ඉන්දීය ක්‍රිකට් පිලේ නායක දෝණි මාධ්‍ය හමුවේදි කියා සිටියා.නමුත් වෛද්‍ය පර්ක්ෂණ වලින් හෙලි වුයේ. යුවරාජ්‍ට වැලදි ඇත්තේ වෛයිරස් උණ තත්වයක් පමණක් බවයි.
Friday, August 13, 2010
ලෝක ශුරයින් අවධානමේ (බි.බි.සි. ඇසුරිනි)
ලෝක පාපන්දු තරගාවලියේ ජයග්‍රහනයෙන් පසුව සිය ප්‍රථම තරගයට සහභාගි වුනා.ඔහුන්ගේ ප්‍රතිවාධින් වුයේ මෙක්සිකෝවයි,ලෝක පාපන්දු ශුරයින් දැක ගැනිමේ අරමුණින් බෝහෝ පිරිසක් මෙම තරගාවලිය නැරඹිම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.
Tuesday, August 10, 2010
එංගලන්තයට විශිෂ්ඨ ජයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)

පකිස්ථානය හා එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබාගැනිමට එංගලන්ය සමත් වුනා.පළමු තරගයේ ජය හිමිවුයේද එංගලන්ත කණ්ඩායමටයි.පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවි ලකුණු 72 පමණයි.
Tuesday, August 3, 2010
සුවදුක් බලන්න ගිහින් (බි.බි.සි. ඇසුරිනි)

උතුරු ඇමරිකාවේ තරග සංචාරයක නිරත එංගලන්ත මැන්චෙස්‍ටර් සිටි පාපන්දු කණ්ඩායම ඊයේ ඇමරිකානු පාපන්දු පිරිසක් මුණ ගැසුනු බවට වාර්තා වේනවා.
Monday, August 2, 2010
සචින් ටෙන්ඩුල්කා හෙට ලෝක වාර්තාවක් තියනවා.
ලොව වැඩිම ට්‍රේස්ට් තරග සංඛ්‍යාවට සහභාගි වු ක්‍රිඩකයාට හිමි වාර්තාව හෙට ටෙන්ඩුල්කා සතු විමට නියමිතයි.මේ වන විට ටෙන්ඩුල්කා සහභාගි වි ඇති ට්‍රේස්ට් තරග සංඛ්‍යාව 168 කි.
Sunday, July 25, 2010
ජය පැරදුමෙන් තොරව අවසානයි (බි.බි.සි. ඇසුරිනි)
ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩුලු 3ක ජයක් හිමි කර ගැනිමට පකිස්ථානයට හැකි වුනා.
Friday, July 23, 2010
මේය කිසිවෙකුටත් සම කර නොහැක
ෂෙන්වොන්ගෙන් සහ අනිල් කුම්ලේ ගෙන් මුරලිට ප්‍රසංසා. “මුරලි කියන්නේ අපේ ප්‍රතිවාධි ක්‍රිඩකයෙන් උනත් සැබැවටම ඔහු අති දක්ශයෙක්.
Thursday, July 22, 2010
පිට්ටනිය පාලු වේලා
Tuesday, July 20, 2010
පැරදුම අභායස ජයග්‍රහනය(බි.බි.සි. ඇසුරිනි)

2011 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ජය ගැනිම තම අරමුණ බව පකිස්ථානයේ එක් දින ක්‍රිකට් නායක සයිඩ් අෆ්රිඩි ප්‍රකාශ කර සිටිනවා.ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජය විමත් සමග අෆ්රිඩි ටෙස්ට් තරග නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
Monday, July 19, 2010
ආසියාවේ සිට යුරේපයට පිනල යනවා.

වාර්ෂිකව පැවැත්වෙන අන්තර් මහා පිහිනුම් තරගා වලිය ඊයේ පැවැත්විණි.ආසියාවේ සිට යුරේපය දක්වා පැවැත්වෙන මෙම පිහිණුම් තරගාවලියට තරග කරැවන් 750 දෙනෙකු සහභාගි වු බවයි වාර්තා වන්නේ.
වැසි වැටුනොත් මේ සොදුරැ මොහොත අදුරැ වෙයි සැනින්

තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රි ලංකා ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ආරම්භ වුනා. අද එහි දෙවන දිනය සඳහා තරගය තවමත් ආරම්භ කිරිමට නොහැකි වී තිබේ.
Sunday, July 18, 2010
ඉන්දු - ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා
තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රි ලංකා ටෙස්ට් තරගාවලිය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ආරම්භ වුනා.
Wednesday, July 14, 2010
ඇයි මෙහෙම චෝදනා (රොයිටර් නිව්ස් ඇසුරින්)
2014 වසරේ ලෝක පාපන්දු කුසලාන තරගාවලිය තම රටේ පැවැත්විම සම්බන්ධයෙන් එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කරන බව බ්‍රසිල ජනාධිපති "ලුලාද සිල්වා" පවසනවා.
Tuesday, July 13, 2010
විරයන් මවුබිමට (බි.බි.සි. ඇසුරිනි)

ලෝක පාපන්දු කුසලානය රැගෙන මවු බිමට පැමිණි ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ස්පාඤ්ඤ රජ මාලිගාවේදි එරට රජු බැහැදකියි.
ක්‍රිකට් ලෝක කුසලානයට පෙර සුදනමක් (බි.බි.සි. ඇසුරිනි)
ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ටේස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේදි ඇරබේ.
එංගලන්තයට පහසු ජයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)

බංගලාදේශය හා එංගලන්තය අතර පැවති එක් දින තරගාවලියෙන් විශිෂ්ඨ ජයක් එංගලන්තයට.
වැරන්ටිනා රෝසි” යලි තරග බිමට (රොයිටර් නිව්ස් ඇසුරින්)

ඉතාලියේ සුපිරි ධාවක “වැරන්ටිනා රෝසි” නැවතත් ක්‍රිඩා පුහුණු විම් වල නිරත වී සිටිනවා.අබාධයට ලක්විම හේතුවෙන් මීට මාසයකට ප්‍රථම තරග වලින් ඉවත් වු අතර අද ඉතාලියේ දී “වැරන්ටිනා රෝසි” සිය පුහුණු විම් ආරම්භ කළා.
Monday, July 12, 2010
පාපන්දු ඉතිහාසයේ පෙරළිය (බි.බි.සි. ඇසුරිනි)

පාපන්දු ඉතිහාසයේ පලමු වරට ලෝක ශුරයන් විමේ වාසනාව ස්පාඤ්ඤ සතු වුනා.තියුණු තරගයකින් පසුව ස්පාඤ්ඤය නෙදර්ලන්තය පරදවා ගෝල 1කට 0ලෙස සිය ජයග්‍රහනය වාර්තා කළා.
Subscribe to:
Posts (Atom)





