Sunday, July 4, 2010

මෙ‍හෙමත් අපරාධයක්(රොයිටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේ ලුසියා ප්‍රන්තයේ මුහුදු ‍ වෙරලේ තැන තැන මියගිය තල්මසුන් ‍ෙඩාල්ෆින් කැස්බැවුන් ගෙ‍ාඩගසා ඇති බවයි වාර්තා වන්නේ.මේය‍‍ට හේතුව මෙක්සිකො බෙ‍ාක්කෙ පිහිටි ඩීප් වොටර් හොරයිසන් නැමති තෙල් කාන්දුව හේතුවෙනි.
මේ වන විටත් තෙල් බැරල් ලක්ෂ30 ක‍ට අධික ප්‍රමාණයක් මුහුදු ජලය‍ට එකතු වී ඇත.මේය විශාල පාරිසරික ගැටලුවක් වී ඇත.මේහි ප්‍රතිවිපාක ඇමරිකාව‍ට පමණක් නෙ‍ාව මුලු මහත් ලොකය‍ටම බලාපාන අවාසනාවන්ත සිදුවිමකි.

1 comment: