Sunday, July 4, 2010

මෙහෙමත් නිතී (බි.බි.සි. ඇසුරිනි)



ස්පාඥයෙන් අලුත්ම නිතියක් හදලලු, වයස අවුරැදු 16- 17 ගැහැණු ළමයින්‍ට දෙමවුපියන්‍ට දැනුම් දිමේන් පසුව අවශ්‍යය සැම වි‍ටම ගබ්සා කර ගැනිම‍ට හැකි ලෙස‍ටයි නිතිය  පනවා ඇත්තේ.
ස්පාඥ‍යේ පාර්ලිමේන්තුවේන්ද මෙම නිතිය සම්මත විම පිළිබඳව එරට ජනතා‍වගෙන් දෝෂාරෝපණ එල්ල වේලා.මේ පිළිබඳව වගකිව යුතු පිරිස්ගේ නොමනා තිරණ වල‍ට විරැද්ධව ජනතාව කැරලි ගැසි ඇතැයි වාර්තා වන්නේ.

3 comments:

  1. මුකුත් නොදැන ‍ලොකෙට එන්න් ඉන්න අයව එන්න කලින්ම නවත්තන එක වැරදි නැද්ද.එයාලයි මේ ලොකයේ අනාගතය පැවැත්ම

    ReplyDelete
  2. @සංජීවනි
    මුකුත් නොදන්න උන්ව මේ කාලකන්නි ලෝකෙට ගෙනත් දාල අතරමන් කරන එක, එතකොට හරි හොඳ වැඩේ නේද ?

    ReplyDelete