Friday, July 2, 2010

මානාලිය නැති මගුල් ගෙය (රොයිටර් ඇසුරිනි)


එ උසේන් බෝල්ටි පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගි නොවිමට තිරණය කර ඇති බව වාර්තා වේ. ඔහු යම් අබාධයකින් පෙළෙන නිසා තරගාවලිය සඳහා සහභාගි නොවන බව ඔහුගේ පුහුණුකරැ වන ග්ලේන් ම්ල්ෂ් පවසයි.ඔක්තොම්බර් මස තුන්වැනිදා සිට දහත‍‍රවැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත් විමට ක‍ටයුතු සුදානම් වෙමින් පවතින බවයි ආරංවිය.
2012 වසරේ ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා ඔහු වැඩි අවධානයක් යොමු කර තිබිම මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි නොවිමට හේතුවක් දැයි ක්‍රිඩා ලෝලීන් ව්මසයි.කේසේ වෙතත් ඔහු නොමැති තරගාවලිය මානාලිය නැති මගුල් ගෙයක් වැනිය.

1 comment: