Thursday, July 1, 2010

පාපන්දු සුපිරි 8 වටය ඇරබේ (රොයිටර් ඇසුරිනි)


19 වැනි පාපන්දු ලෝක කුසලනාය සඳහා කන්ඩායම් 31 අතරින් අර්ධ අවසන් පුර්ව ව‍ට‍යේ තරග සඳහා කන්ඩායම් 8 සුදුසුකම් ලබා ඇත.

මෙහිදි බලාපොරෙත්තු නොවු කණ්ඩායම් කිහිපයක් අර්ධ අවසන් පුර්ව තරගය සඳහා සුදුසු කම් ලැබුවේ ප්‍රබ්‍රල කන්ඩායම් කිහිපයක් අභිමවා විම වි‍ෙශ්ෂ කරැනකි.

මෙම අවසන් කන්ඩායම් 8 අතරින් අවසන් පුර්ව තරගය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් හතර ලබන හය වෙනිදා සහ හත්වෙනිදා තරග වදිනු ඇත.

තරගයේ සිවුවන හා තෙවන ස්ථාන සඳහා තරගය පැවැත්වෙන්නෙ ලබන දහවෙනිදායි.අවසන් මහා තරගය ලබන 11 වැනිදා දකුණු ඇමරිකාවේ සුපර්සිට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙනු

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t