අමීර් හා ශාරුක් අතර පසුගිය වකවානුවේ පුංචි පුංචි හිත් අමනාපකම් ඇති වුනා.එහෙත් මෙම දෙදෙනා අතර මේ සීතල යුද්ධය නිමාකරන්න චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් යන අය මැදිහත් වේලා.මැතකදි ෂාරුක් හා අමීර් යන අය ලන්ඩනයේ එකට එක්වි කෑම ගැනිම පවා නතර කර තිබුනා.
නමුත් ෆර්ෆෙෂන් හෙවත් අමීර් ඛාන් අලුත් යාලු කමකට මුලපුරමින් (Peepli Live) හි ලන්ඩන්හි පැවැත්වෙන මංගල දර්ශනය සඳහා ෂාරුක් ඇතුලු පවුලේ සැමට අරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ. ෂාරුක් රාවන් චිත්‍රපටයේ රෑගත කිරිම් වල නිරත වි සිටින ෂාරුක්‍ට පෞද්ගලිකවම අමීර් මෙම ආරාධනාව ලබාදී තිබෙනවා.

No comments:
Post a Comment