Wednesday, August 11, 2010

අපි දැන් කාලත් ඉවරයි (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් එරට අහාර වල මිල ගනන් සිඝ්‍රයෙන් ඉහල යයි.අර්තාපල්, තක්කාලි, රතුලුණු, හා සහල් වල මිල ගණන් පැවති මිල මෙන් සියු ගුණයක් වැඩි වි ඇති බවයි වාර්තා වන්නේ.
ගංවතුර හේතුවෙන් වගාබිම් විනාශ විම හා වගාබිම් වලට බරපතල හානි සිදුවිම මෙම මිල ඉහල යාම් වල‍ට හේතුවයි.ගංවතුර හේතුවෙන් අක්කර ලක්ෂ 14ක් විනාශ වි ඇති බවයි වාරතා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t