Saturday, August 14, 2010

ලොව ප්‍රථම ගොඩබිම් වරය හෙට ජනතා අයිතිය‍ට

ඇමරිකානු ඩොලර් මිලියන 650 වියදමින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ මුල් අදියර තෙල් ටැංකි සංකීර්ණයකින් හා අනෙකුත් යටිතල පහසුකම් සියල්ලෙන්ම අංගසම්පූර්ණය. ලොව ඕනෑම විශාල නෞකාවක්නැවැත්විය  හැකි පරිදි හම්බන්තොට වරාය ඉදිකර ඇතැයි ශ්‍රි  ලංකා වරාය අධිකාරියේ සභාපති පවසා ඇති බවයි වාර්තා වන්නේ.

හෙට දින මහින්ද රාජපක්ෂ ජනාධීපති තුමාගේ ප්‍රධානත්වයෙන් මේහි විවෘර්ත කිරිම් සිදුවේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t