Saturday, August 14, 2010

සරත් ෆොන්සේකාගේ ජෙනරාල් නිලය ඉවතට!

හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස තනතුරින් ඉවත් කිරීමට ඔහුට එරෙහි චෝදනා විභාග කළ පළමු යුද්ධාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා යුද හමුදා අධිනීතිඥ ජෙනරාල්වරයා ප්‍රධානි යුද හමුදා උසස්නිලධාරීන්ගෙන් යුත් රිපුද්ගල විනිසුරු මඬුල්ලක්හමුවේ ජෙනරාල්වරයාට එරෙහි පළමු යුද්ධාධිකරණය ක්‍රියාත්මක වූ අතර එහි අවසන් සාක්ෂි විභාගය මෙම සතියේ නිමාවට පත්විය.


කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ සිට යළි ක්‍රියාත්මක වූ පළමු යුද්ධාධිකරණ විනිසුරු
මඬුල්ල ජෙනරාල්වරයාට එරෙහි මෙම තීන්දුව ලබා දී ඇති අතර සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක් මහතාගේ නිර්දේශය මත එම තීන්දුව ක්‍රියාවට නැංවීමට පියවර ගනු ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t