Tuesday, August 24, 2010

ග්‍රික සම්බවයක් ඇති ජෙනිෆර්


ජෙනා‍ෆර් ග්‍රික සම්බවයක් ඇති නිලියක් මෙන්ම අධ්‍යක්ෂවරියක් ද වෙයි.ඇය ග්‍රික සම්බවයක් ඇති කාන්තාවක් විමද විශේෂයකි.ඇය නිළියක් ලෙස සිනමා දිවිය‍ට ඇතුල් විමට පෙර වේටර්වරියක් ලෙස සේවය කර ඇති බව ඇය සම්මුඛ සාකච්චාවකදි මාධ්‍යයට හෙලි කර ඇත.1933 දි  Lrperechaun චිත්‍රපටයේන් සිනමා දිවියට එක්වු ජෙනිෆර් සිනමා ක්ෂේත්‍රයේ ධනවත්ම කාන්තාවන් අතර 10 වැනි ස්ථානය හිමිකරගෙන ඇති
බව ෆෙර්බ්ස් සගරාව වාර්තා කර තිබේනවා.අද‍ටත් ඇය චිත්‍රප‍ටවල රගපැම සඳහා ඉහල මිලක් අය කරන නිළියක් බව වැඩිදුර‍ටත් එම සගරාව කරුණු ඉදිරිපත් කරනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t