Thursday, August 26, 2010

‍ප්‍රියංකාගේ අලුත් මුහුණුව‍ර


2000 වසරේදි ලෝක රෑ රුජින කිරුළ දිනාගැනිමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවට පිවිසි ප්‍රියංක‍‍ා චෝප්ර‍ා මේ වන විට ලෝකයේ සැම දේනාගේම ආදරය‍ට ප්‍රත්‍ර විම නොරහසකි.මේ ලබා ඇති ජනප්‍රියතාවය හේතුවෙන් ඇය මේ වන විට බෝහෝ සමාජ සත්කරයන් සඳහ‍ා දායකත්වය සපයන බවයි වාර්තා වන්නේ.
යුනිසෙෆ් සංවිධානය හා එක්ව දරුවන් හා වැඩිහිටියන්ගේ හිමිකම් වෙනුවෙන් අත්සන් කළ නවතම ගිවිසුම වෙනුවෙන් අත්සන් කළ බවයි වාර්තා වන්නේ.ප්‍රියංක‍ා සමග මෙම සත්කාරය වෙනුවෙන් අමිතා බච්චන් සහ ශර්මිලා තාගෝර් අත්වැල් බැදගන්නා බවත් ඇය මාධ්‍යය‍ට හෙලිකලා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t