පසුගිය දිනක රජයේ සේවකයෙක් ගස් බැදිමේ සිද්ධිය හේතුවෙන් වැරදි කරු වු ඇමති මවින් සිල්වා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බවයි වාර්තා ව්න්නේ.සන්ධන මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ ගස් බැදිමට ලක් වු රාජ්‍ය නිලධාරියා හා ඇමතිවරයා සියලු රාජ්‍ය නිලධාරින්‍ට සිය වගකිම් මතක් කර දිමේ අරමුණින් මෙම සිද්ධිය සිදු කර ඇති බවයි.
මෙම චෝදනා වලින් නිදහස් වු ඇමතිවරයා ගේ අත්හිට වු නිලතල ද නැවත ලබා දිමට ඇති හැකියාව ගැනද මෙහිදි සාකච්චා කර බවයි වාර්තා වන්නේ.
මෙම චෝදනා වලින් නිදහස් වු ඇමතිවරයා ගේ අත්හිට වු නිලතල ද නැවත ලබා දිමට ඇති හැකියාව ගැනද මෙහිදි සාකච්චා කර බවයි වාර්තා වන්නේ.
No comments:
Post a Comment