Wednesday, September 1, 2010

විශ්ව රෑ රුජින මෙක්සිකෝවෙන්


විශ්ව රෑ රුජින 2010 තරගය ඇමරිකාවේ ලාස්වේගාස්හි හෙවාඩාහි පැවැත්වුයේ ඉකුත් 23 වැනිදා රාත්‍රියේය.මේ සඳහා තරගකාරියන් 83 දෙනෙකු සහභාගි වු අතර ඒ අය අතර ශ්‍රි ලංක‍ාවේ ඉංසක‍ා මධුරසිංහද විය.2009 වසරේදි විශ්ව රූ රුජින බවට පත්වුයේ වෙනිසියුලාවේ නියෝජනය කර ස්ටෙෆානිය‍ා ෆර්නැන්ඩස් විසිනි.
මෙවර 2010 දී බිහිවන විශ්ව රූ රුජින‍ට කිරුළ පළඳවනු ඇත්තේද ස්ටෙෆානියා විසිනි.මෙවර පැවැත්වෙන්නේ 59 වැනි විශ්ව රූ රුජින තරගයයි.59 වැනි විශ්ව රූ රුජින තේරිමේ තරගය ලොව පුරා මිලියන 600 ක ජනතාව සිය රුපවාහිනි හරහා සජිවිව නරබනු ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t